කොළඹ ට්‍රැෆික් ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් Drive-through ශොපින්ග්...

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මම නම් ටිකක් එහායින් වෙන්න නවත්තලා පයින් එනවා, ඇගටත් හොද හන්ද. මම දැකලා තියෙනවා සමහර උන් සිල්ලර කඩ වලට ඇවිල්ලා හොර්න් එක ගැහුවාම, කඩේ ගෝලයා ගිහින් බඩු ටික අහගෙන කාර් එකට ගෙනත් දෙනවා. එතකන් පාර බ්ලොක්. ඔයවගේ කරන උන් දැක්කම නිකන් බලපන් බහුතරය බඩ තඩි ශරීර හොරු.
     
    • Like
    Reactions: Cool Kitty

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,441
    2,244
    113
    Sri Lanka
    matath penna beri wedak tama oka
    godak ewun pare medde tama natara karan enne kadawalata yanakota
    ganak wath ne main road eka block wenawa kiyala
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,102
    113
    මම නම් ටිකක් එහායින් වෙන්න නවත්තලා පයින් එනවා, ඇගටත් හොද හන්ද. මම දැකලා තියෙනවා සමහර උන් සිල්ලර කඩ වලට ඇවිල්ලා හොර්න් එක ගැහුවාම, කඩේ ගෝලයා ගිහින් බඩු ටික අහගෙන කාර් එකට ගෙනත් දෙනවා. එතකන් පාර බ්ලොක්. ඔයවගේ කරන උන් දැක්කම නිකන් බලපන් බහුතරය බඩ තඩි ශරීර හොරු.
    ස්කොලෙ ගේට් එක ඉස්සරහා,
    ටුයුශන් එකෙ කට ඉස්සරම
    නවත්තගන්න ඕනේ මෙහෙ උන්ට
     
    • Like
    Reactions: ITGuy25

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    200.gif
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,960
    16,990
    113
    Colombo
    මහත්තය නෝනගෙ නිපල් ග්‍රීස් කරගන්න ගිහින්. පොඩ්ඩක් ඉන්න. ;)