20,000කට එළවළු බෙදපු, එළවළු දන්සැල...
එක පැත්තකින් දුකකුත් හිතෙනවා බන් පෝලිමෙ ඉන්න උන් දැක්කම,
පට්ට දිග පොලිම් නෙහ්.
ආයෙ හිතෙනවා
සිංහලුන්ට නිකම් දෙනවා නම් ඕනෙ ගූ ගොඩක් නෙහ් කියලා..
20,000කට එළවළු බෙදපු, එළවළු දන්සැල...
එක පැත්තකින් දුකකුත් හිතෙනවා බන් පෝලිමෙ ඉන්න උන් දැක්කම,
පට්ට දිග පොලිම් නෙහ්.
ආයෙ හිතෙනවා
සිංහලුන්ට නිකම් දෙනවා නම් ඕනෙ ගූ ගොඩක් නෙහ් කියලා..
උබලගෙ clipboard එක අප්ඩෙට් කරපන්,කුරුස ජෙප්පට සෑහෙන්න දුකයි වගේ..
උබලගෙ clipboard එක අප්ඩෙට් කරපන්,
කැම්රිම කම්මැලි ඔය දැන් ඔය වගේ වචන වල එන්ගේජ් වෙන්න..
කොපි පේස්ට් කරන එකත් කලාවකට කරන්න ඕනෙ,
සල්ලි අරන් බලු වැඩ කරන්න එපා, නිර්මානාත්මක වෙන්න ඕනෙ කැම්පේන් එකක් කරද්දි,
clipboard එකෙ තියෙන එකම දෙ හැම තැනම පේස්ට් කරාම එන්ගේජ්මට් එක මදි,
එපාර සුපවයිසර් මිට්ටගෙන් උබලා බැනුම් අහන්නත් වෙනො නෙහ්..
ගැම්මක් ගන්නකො, ලස්සන වචන ටිකක් අප්ඬේට් කරලා,


මොනාද බන්,
අර ඩොක් එකෙ තියෙන ලින්ක්, කැප්ශන්, ටික මාරුවෙන් මාරුවට පේස්ට් කරන්නෙ,
කිසිම කොලිටි එකක් නැ දැන් උබගෙ කැම්පේන් වල
සුපර්වයිසර්ට කියලා අලුත් ටැග් ලයින් ටිකක් හරි ඉල්ලගනින්කො..
උබලාට හරියන්න ඕනෙ නිසා මම මෙ කියන්නෙ,
රස්සාවකට අපි අකුල් හෙලන්නෙ නැ,
දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ උබලා වගේ අය,
හැබැයි පොඩ්ඩක් නිර්මානත්කම වෙන්න ඕනෙ...
ආදරෙයි![]()
![]()

එහෙමයි!ඔය තරම් හෑලි ලියන්න දෙයක් නැහැ දාපු වීඩියෝ එක බැලුවනම්..![]()