කොළඹ මිට්ටනි, මේ කිමද? එලවලු හිඟද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113

    20,000කට එළවළු බෙදපු, එළවළු දන්සැල...​

    එක පැත්තකින් දුකකුත් හිතෙනවා බන් පෝලිමෙ ඉන්න උන් දැක්කම,
    පට්ට දිග පොලිම් නෙහ්.

    ආයෙ හිතෙනවා
    සිංහලුන්ට නිකම් දෙනවා නම් ඕනෙ ගූ ගොඩක් නෙහ් කියලා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කුරුස ජෙප්පට සෑහෙන්න දුකයි වගේ..

    උන්ගේ මහ ජෙප්පෝ මිනිස්සුන්ගෙන් පිනට කලිසම්, ෂර්ට් ගන්න ඒවා නම් අවුලක් නැහැ..

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    20,000කට එළවළු බෙදපු, එළවළු දන්සැල...​

    එක පැත්තකින් දුකකුත් හිතෙනවා බන් පෝලිමෙ ඉන්න උන් දැක්කම,
    පට්ට දිග පොලිම් නෙහ්.

    ආයෙ හිතෙනවා
    සිංහලුන්ට නිකම් දෙනවා නම් ඕනෙ ගූ ගොඩක් නෙහ් කියලා..

    උන් නම් පෝලිමේ ඉන්නේ උබට මොකක්ද තියන අමාරුව?

    ගූ ගොඩක්ද නිකන් දෙන්නේ? එළවලු 15ක් තියන බෑග් එකක්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    කුරුස ජෙප්පට සෑහෙන්න දුකයි වගේ..
    උබලගෙ clipboard එක අප්ඩෙට් කරපන්,
    කැම්රිම කම්මැලි ඔය දැන් ඔය වගේ වචන වල එන්ගේජ් වෙන්න..

    කොපි පේස්ට් කරන එකත් කලාවකට කරන්න ඕනෙ,
    සල්ලි අරන් බලු වැඩ කරන්න එපා, නිර්මානාත්මක වෙන්න ඕනෙ කැම්පේන් එකක් කරද්දි,
    clipboard එකෙ තියෙන එකම දෙ හැම තැනම පේස්ට් කරාම එන්ගේජ්මට් එක මදි,
    එපාර සුපවයිසර් මිට්ටගෙන් උබලා බැනුම් අහන්නත් වෙනො නෙහ්..

    ගැම්මක් ගන්නකො, ලස්සන වචන ටිකක් අප්ඬේට් කරලා,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලගෙ clipboard එක අප්ඩෙට් කරපන්,
    කැම්රිම කම්මැලි ඔය දැන් ඔය වගේ වචන වල එන්ගේජ් වෙන්න..

    කොපි පේස්ට් කරන එකත් කලාවකට කරන්න ඕනෙ,
    සල්ලි අරන් බලු වැඩ කරන්න එපා, නිර්මානාත්මක වෙන්න ඕනෙ කැම්පේන් එකක් කරද්දි,
    clipboard එකෙ තියෙන එකම දෙ හැම තැනම පේස්ට් කරාම එන්ගේජ්මට් එක මදි,
    එපාර සුපවයිසර් මිට්ටගෙන් උබලා බැනුම් අහන්නත් වෙනො නෙහ්..

    ගැම්මක් ගන්නකො, ලස්සන වචන ටිකක් අප්ඬේට් කරලා,

    :lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113

    මොනාද බන්,
    අර ඩොක් එකෙ තියෙන ලින්ක්, කැප්ශන්, ටික මාරුවෙන් මාරුවට පේස්ට් කරන්නෙ,
    කිසිම කොලිටි එකක් නැ දැන් උබගෙ කැම්පේන් වල

    සුපර්වයිසර්ට කියලා අලුත් ටැග් ලයින් ටිකක් හරි ඉල්ලගනින්කො..

    උබලාට හරියන්න ඕනෙ නිසා මම මෙ කියන්නෙ,
    රස්සාවකට අපි අකුල් හෙලන්නෙ නැ,
    දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ උබලා වගේ අය,

    හැබැයි පොඩ්ඩක් නිර්මානත්කම වෙන්න ඕනෙ...

    ආදරෙයි 🙏 :love:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොනාද බන්,
    අර ඩොක් එකෙ තියෙන ලින්ක්, කැප්ශන්, ටික මාරුවෙන් මාරුවට පේස්ට් කරන්නෙ,
    කිසිම කොලිටි එකක් නැ දැන් උබගෙ කැම්පේන් වල

    සුපර්වයිසර්ට කියලා අලුත් ටැග් ලයින් ටිකක් හරි ඉල්ලගනින්කො..

    උබලාට හරියන්න ඕනෙ නිසා මම මෙ කියන්නෙ,
    රස්සාවකට අපි අකුල් හෙලන්නෙ නැ,
    දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ උබලා වගේ අය,

    හැබැයි පොඩ්ඩක් නිර්මානත්කම වෙන්න ඕනෙ...

    ආදරෙයි 🙏 :love:

    ඔය තරම් හෑලි ලියන්න දෙයක් නැහැ දාපු වීඩියෝ එක බැලුවනම්..:rolleyes:
     
    • Love
    Reactions: Max_r