කොළඹ වර්ෂ 1984 දී ලස්සන

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉන්දියානු සංස්කෘතිය ලංකාවට එන්න කලින් Good old days
    cuz-i-couldnt.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    ඉන්දියානු සංස්කෘතිය ලංකාවට එන්න කලින් Good old days

    ඒ මිනිස්සු රට අතැරලා ගියාට පස්සේ අඩුකුලේ සෙට් එක විතරක් ඉතුරු වුනා ලංකාවේ. ඉතින් කුණු විතරක් ලංකාව ඇතුලේ ගොඩගැහෙන්න හේතු වුනා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    ඔය ලයින් එක, ඉස්සරට වඩා දැනුයි පුතා ලස්සන...
    ලංකාවට ආවම ගෝල්ෆේස් ඇවිත් බලන්න...

    @NRTG තමුසෙ මොකද කියන්නෙ... ලඟපාත එකානෙ...

    ලඟපාත කිව්වේ ඌ ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කරත්තයක්වත් දාලද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එළකිරි වීඩියෝ එක කලේ මාමේ :love2: (y)

    ඔය ලයින් එක, ඉස්සරට වඩා දැනුයි පුතා ලස්සන...
    ලංකාවට ආවම ගෝල්ෆේස් ඇවිත් බලන්න...

    @NRTG තමුසෙ මොකද කියන්නෙ... ලඟපාත එකානෙ...
    සහතික ඇත්ත ඩාලින්..... 😘 පිරිසිදුක අතිනුත් දැන් තමයි හොඳම ...😍
    ------ Post added on Jan 18, 2025 at 5:28 PM

    ලඟපාත කිව්වේ ඌ ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කරත්තයක්වත් දාලද?
    200.gif

    ------ Post added on Jan 18, 2025 at 5:29 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලඟපාත කිව්වේ ඌ ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කරත්තයක්වත් දාලද?
    මිනිහගෙ ගම ඇතා වැටුන වැව... ඔය කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ. ජොබ්නං එකක් කියල නෑ. කාලයක් පාකින් එකේ ටිකට් කැඩුව, කපල් බය කරල සල්ලි ගත්ත තව කාලයක්..., ගෑණියෙකුගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව. ඊට පස්සෙ ඒ වැඩේනං නතරවුනා...
    දැන්නං ආරංචි විදිහට, පෝට් සිටියෙ චීන්නුන්ට බල්ලො විකුණනව...
    @Solo Rider
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    පාරවල් වල කුණු නෑ, ත්‍රිවිලර් 2-3ක් තම මුළු වීඩියෝ එකේම තිබ්බේ...

    මේ වෙලාවේ පාලකයෝ හරි විදිහට කාර්ඩ් ටික සෙල්ලම් කරනම් මේක ගොඩේ ගොඩ.