කොළඹ වර්ෂ 1984 දී ලස්සන

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,734
    200,027
    113
    Colombo, Sri Lanka
    මිනිහගෙ ගම ඇතා වැටුන වැව... ඔය කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ. ජොබ්නං එකක් කියල නෑ. කාලයක් පාකින් එකේ ටිකට් කැඩුව, කපල් බය කරල සල්ලි ගත්ත තව කාලයක්..., ගෑණියෙකුගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව. ඊට පස්සෙ ඒ වැඩේනං නතරවුනා...
    දැන්නං ආරංචි විදිහට, පෝට් සිටියෙ චීන්නුන්ට බල්ලො විකුණනව...
    @Solo Rider

    Angry Fed Up GIF