මිනිහගෙ ගම ඇතා වැටුන වැව... ඔය කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ. ජොබ්නං එකක් කියල නෑ. කාලයක් පාකින් එකේ ටිකට් කැඩුව, කපල් බය කරල සල්ලි ගත්ත තව කාලයක්..., ගෑණියෙකුගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව. ඊට පස්සෙ ඒ වැඩේනං නතරවුනා...
දැන්නං ආරංචි විදිහට, පෝට් සිටියෙ චීන්නුන්ට බල්ලො විකුණනව...
@Solo Rider