පොලවෙ ඉද්දි පේන්නෑ බං කොච්චර හිකවිලාද කියලා, සමහර උන් දෙසැම්බර් මීදුම ගගා ආතල් ගන්නවා,, මේ තියෙන්නෙ දැන් කොළඹ හැටි සහ සාමාන්‍ය දවසක ගත්ත එකක්.. බලහල්ලකො කොච්චර විනාසයක්ද කියලා..




උඹ පුකෙන්ද හුස්ම ගන්නෙ??
ado branded oxygen business ekak patan ganna kale hari wage dan nam ban,,කොළඹ වෙනස බම්ප්
ඔය මොනව උනත් හර්මන් මිලර් පුටුවෙ වාඩිවෙලා ගෝට් චීස් කන අය ඉන්නවා බ්‍රෝ![]()
ado branded oxygen business ekak patan ganna kale hari wage dan nam ban,,
------ Post added on Dec 8, 2022 at 1:00 PM
aei salmon fishකොළඹ වෙනස බම්ප්
ඔය මොනව උනත් හර්මන් මිලර් පුටුවෙ වාඩිවෙලා ගෝට් චීස් කන අය ඉන්නවා බ්‍රෝ![]()
අනිවා.පොද වැස්සට කොලබ දුම ටිකක් අඩු වුනා.ඔක්කොම බිමට බෑවෙන්න ඇති