කොළොන්නාවේ~කුඩු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළොන්නාවේ~කුඩු

    මේ අර අහවලාට නේද මේ කියන්නේ??? :lol::lol::lol:

    ‘කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නෑ’ – ඤාණසාර හිමි කොලොන්නාවේදී

    ‘කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නෑ. මැරුවත් අපි බයවෙන්නේ නෑ’ යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

    996878_586912284694192_764558038_n.jpg

    උන් වහන්සේ මේ අදහස් පල කලේ ඊයේ පස්වරුවේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ බොදු බල සේනා රැස්වීමක් අමතමිනි.

    කදිනල්තුමාටත්, උලමා සභාවටත් මත් උවදුරට එරෙහි සටනට එක්වන්නැයි ආරාධනා කරමින් උන් වහන්සේ එහිදී මෙසේද කීහ.

    ‘කොලොන්නාව කුඩු පුරයක්. මේක නවත්තන්න ඕන. රට දැය විනාශකරන කුඩුවලින් අපේ දරුවෝ බේරගන්න ඕන. මේ රටේ දරුවෝ, තරුණයෝ, වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය වලින්, මත්පැන් වලින්, දුම්වැටි වලින් රැකගෙන සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකරන්න බොදු බල සේනාව අදින් සටන පටන්ගන්නවා.

    දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා කුඩු නවත්වනවා කියලා. දැන් පෙන්වන්න කුඩු ගෙන්වන්නේ කව්ද කියලා. හොරගල් අහුලන්න එපා. කව්ද කරන්නේ කියලා. කියන්න බය වෙන්න එපා. අපි පවුරක් වගේ ඔබත් සමග ඉන්නවා. කුඩු කොළොන්නාවෙන් තුරන් කරන්න.

    කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නැහැ. අපි මැරුවත් අපි බයවෙන්නේ නැහැ. අපිව හෙට මැරුවත් මේ සටන නවත්වන්නේ නැහැ.

    මත් උවදුර, ත්‍රස්තවාදයටත් වැඩිය දරුණුයි. එනිසා කුඩුවලට එරෙහි සටන අද අපි පටන් ගන්නවා.

    මත් කුඩු ජාවාරම්කාරයෝ ඉදිරියේ දේශපාලකයෝ නිහඬයි. ආගමික නායකයෝ නිහඬයි. අපි වගේ බය නැහැ. මෝඩ තකතීරු දේශපාලකයෝ නිසා අපේ දරුවෝ නැති වුනා. 71, 89 දී අපේ තරුණයෝ අපට අහිමි වුනා. 60,000ක් නැති වුනා. යුද්ධය නිසා තවත් තරුණයෝ දසදහසක් නැතිවුනා. දැන් මේ තරුණයින්ට යුද්ධයටත් වඩා විනාශයක් ගෙන දෙන මත් ද්‍රව්‍ය උවදුර නැති කරන්න ඕන.

    මේ බොදු සමුළුව කඩාකප්පල් කරන්න නොයෙක් විදිහේ කටයුතු සංවිධානය කළා. කොළොන්නාවට එන්න දෙන්නෙ නැහැ කිව්වා. කඩ වහන්න කීවා. මිනිස්සු බයවෙලා කිව්වා. අපි කුරුණෑගලදී කිව්වා කොළොන්නාව ඇතුළු රට පුරාම සාකච්ඡා කරන තාරුණ්‍යය ගිල ගන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අතුගා දමනවා කියලා. කරන්නේ කවුරු වුණත් උන් අතුගා දමනවා කියලා. ‍පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවලටත් කියලා කුඩු ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්න සටන කොළොන්නාවෙන් කරන්න පටන් ගන්නවා කියලා.

    මේවා දැනගත්ත ගමන් තැරැව්කාරයෝ කුලප්පු වුණා. මුස්ලිම් පල්ලිවලට ගිහින් එළියට බහින්න එපා කිව්වා. අපිව යකුන් බවට පත්කළා. මුස්ලිම් සමාජයේ බින් ලාඩන්ලා ඉන්නවා. ඒ අය සිංහල හා මුස්ලිම් කලාප මැද ඉඳගෙන අන්තවාදී මූලධර්මවාදී මත ගෙන ගිහින් සමාජය අවුල් කරනවා.

    මත් ද්‍රව්‍ය ජාවාරම පිටිපස්සේ ඉන්න තෝරු මෝරු අපි හෙළිකරනවා. උන්ගේ දේශපාලනයත් නැති කරනවා. මත් ද්‍රව්‍ය, මත්පැන්, සිගරට් වලින් තරුණයෝ බේරගන්න ඕන. කුඩු නායකයින්ගේ නම් ලැයිස්තුව හෙළිකරන ලෙස අපි පොලිස්පතිගෙන් ඉල්ලනවා’

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Truth

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උලමා සංවිධානයට ? :lol::lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කෙරෙන්නේ නැති වැඩක් වෙයි ඕක නම්..... මොකද කොලොන්නාවේ කුඩු ගේන එකා කවුද කියලා රටම දන්නවනේ....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙරෙන්නේ නැති වැඩක් වෙයි ඕක නම්..... මොකද කොලොන්නාවේ කුඩු ගේන එකා කවුද කියලා රටම දන්නවනේ....... :lol:
    උඹ පිපෙන්නේ නැතිව හිටු. බලමුකෝ මොකද වෙන්නේ කියල.......:rolleyes::rolleyes: