කොළ මැල්ලුම්,කොළ කැද ඇත්තටම ගුණද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ශාක සෛල වල සෛල බිත්තිය හැදිලා තියෙන්නෙ සෙලියුලෝස් වලින් නේ,මම දන්න තරමින් සෙලියුලෝස් ජීර්ණය කරන්න පුලුවන් වමාරා කන සත්තුන්ට විතරයි,ඉතින් අපි කන මැල්ලුම් බොන කොළ කැද වලින් තේරුමක් නෑනෙ, අපිට සෙලියුලෝස් ජීර්ණය කරන්න බැරි නිසා ඒවගෙ තියන පෝශණය අපේ ඇගට උරන්නෙ නෑනෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ශාක සෛල වල සෛල බිත්තිය හැදිලා තියෙන්නෙ සෙලියුලෝස් වලින් නේ,මම දන්න තරමින් සෙලියුලෝස් ජීර්ණය කරන්න පුලුවන් වමාරා කන සත්තුන්ට විතරයි,ඉතින් අපි කන මැල්ලුම් බොන කොළ කැද වලින් තේරුමක් නෑනෙ, අපිට සෙලියුලෝස් ජීර්ණය කරන්න බැරි නිසා ඒවගෙ තියන පෝශණය අපේ ඇගට උරන්නෙ නෑනෙ
    වමාරල කන සත්තු කොළ උයාගෙන කනවද

    ගොබ්බ මීගොන් සැයෙන්ස් වාහේ 😝
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උයනකොට සයිල බිත්ති පුපුරනෝ කුකුලොහ්!
    e unata rath karama Vitamin nathi wenawa kiyanawa neda?

    dawasak TV eke kiwwa pregnant ayata vitamin C ganna dehi bonna kiyala. eth seeni mix karala iwara wela dehi mirikala dala tak gala bonnalu. mix karaddi Vitamin nathi wenawalu. :sorry:
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    573
    449
    63
    කොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.

    කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.

    මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    කොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.

    කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.

    මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
    අඩෝ ඔය සුද්ඩෝ වේල් තුනටම සැලඩ් කාල නොමැරි ඉන්නේ, ඇගවල් නම් වාත්‍තු කරල වගේ හැඩ
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    කොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.

    කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.

    මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
    Waradi me..

    Kola wala plant sterols...polyphenols..godak DeWalt have...ewa wala free radicals..anti oxdization guna thiya awa.... Greens kiyanne aniw deyak...orac....oxdization eka adu karana ape immuno hadenne godak greens walin..so vitamin minerals walata wada deyak Kola wala thibee.....Kola break down wenne pre biotics and pre biotics
    ..ape digestive enzymes ekak..