yesකොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.
කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.
මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
