කොළ මැල්ලුම්,කොළ කැද ඇත්තටම ගුණද

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.

    කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.

    මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
    yes :yes:
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොල වල ඇඟට ගුණ කෙමිකල්ස් ගොඩක් තියෙනව... මේව බොහොම පොඩි amount එක්ක් තමයි ඕනෙ. තව අහාර මාර්ගයට ගුණ කෙඳි තියෙනව. උඹට හිතුනට ගුණ නෑ කියල කොල ජාති ගුණයි.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොළ කන එකෙන් වෙන එකම හොඳේ තමයි ආහාරයට කෙඳි එකතු වීම. ඒකෙන් මළපහ යෑම පහසු වෙනවා. තව රුධිර සීනි මට්ටම පහත හෙළන සංඝටක තියෙනවා සමහර කොළ වල.

    කොළ වලින් ශක්තිය ලබාගන්න මිනිසුන් ට බෑ. එකට හරකුන්ට වගේ ලොකු ආමාශය ක් ඕන. බත් කාපු ගමන් ශක්තිය එනවා වගේ කොළ කාපු ගමන් ශක්තිය එන්නේ නෑ.

    මේක නෑ කියන අයට පුළුවන් හෙට දවසම කොළ විතරක් කාල මොකද වෙන්නේ කියලා බලන්න.
    අපේ ඇඟට ෆයිබර් ඕනෙ කියනවනෙ.

    ඒ කියන්නෙ ඇත්තම කෙඳි වගේ දෙයක්ද? නැත්නම් ෆයිබර් කියලා නම තියෙන විටමින් වගේ එකක්ද?
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    සතුන්ට ශාක වල සෙලියුලෝස් බිද හෙලලා කාබෝහයිඩිරේට වල වගේ ශක්තිය ලබාගන්න පුළුවන් උනාට මිනිස්සුන්ට බෑ!( සෙලියුලෝස් බිදහෙලන එන්සයිමය මිනිස්සු ලග නැති නිසා )හැබැයි මිනරල් ටික අවශෝශනය කරගන්න පුළුවන් ඒක නිසා මිනිස්සුන්ට කොල විතරක් ආහාරයට අරගෙන යැපෙන්න බෑ ගෙඩි අල එහෙම කන්නම වෙනවා! චෙජි උනත්!
     
    • Like
    Reactions: NRTG