කො බන් මේ MTA ගහපු උන්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කො බන් මේ MTA ගහපු උන්

    ඉයෙ රෑ 10.30 විතර මාත් ඔන්න MTA ගහන්න සෙට් උනා..
    :sorry::sorry::sorry::sorry:
    මෙන්න ටිකකට කලින් අද මන් කනෙක්ට් උනාම එකෙක් වත් නෑනෙ,,
    :growl::growl::growl::growl:
    අඩේ එකෙක් දෙන්නෙක් වරෙන්කො,..

    ඔය එන්සීපසන් කියන උලම නන් නැතුවට කමක් නෑ..
    ලොල්
    :lol::lol::lol::lol:

    කො බන් මෙකෙ හිටිය රිලව් ටික,,මොකො මේ වෙල තියෙන්නෙ
    වරෙල්ලකො ගෙමක් ගහන්න,,.

    :P:P:P:P
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Yeah, yeah, we bring the stars out We bring the women and the cars and the cards out Let's have a toast, a celebration, get a glass out And we can do this until we pass out !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට මොන MTA ද බන් පංචි අතක් දාලා නිදා ගනින් :rofl::lol: