කෝකද හොද?

BGA

Member
Jul 28, 2017
7
0
0
..............................................................................................................

Xiaomi Mi4 M4 2GB 16GB.... vs..... Xiaomi Redmi 4A 2GB 32GB
xiaomi-mi-4.jpg
___________
xiaomi-redmi-4a-.jpg


කෝකද මචං වැඩියෙන් හොද? ගොඩක්ම ඕන වෙන්නෙ වයිබර් / වට්ස්ඇප් වගේ ඒවට
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තව ටිකක් සල්ලි දාලා Redmi 4X එකකටවත් යන්න. 4A ස්පෙක්ස් මදි. Mi4 පරණ වැඩි