කෝච්චි You Tube Channel

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    nsNSMDP.png


    ඉන්දියාවේ කොච්චී වල Videos තියන පට්ට You Tube Channel එකක් හම්බ උනා. ඔන්න දැම්මා. මරු Videos ටිකක් තියනවා. බලපල්ලකෝ.

    මේ තියෙන්න්නේ You Tube Channel එක.



    ඔන්න Videos දෙක තුනකුත් දැම්මා.









    යන ගමන් මේකත් ක්ලික් කරන් යන්න.

    https://beta.hive.im/join/fbe2

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට චැනල් එකක් තමයි බන්
    සමහර වීඩියෝ ඔකේ තියෙන ෆේස්බුක් වල එහෙමත් ෂෙයාර් වෙලා දැකල තියෙනවා
    සබ්ස්ක්‍රයිබ් පාරක් දාලම තමා තියෙන්නෙ ඕක
    පට්ටම මචං එළකිරි එකේ ෂෙයාර් කරපු එක
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    පට්ට චැනල් එකක් තමයි බන්
    සමහර වීඩියෝ ඔකේ තියෙන ෆේස්බුක් වල එහෙමත් ෂෙයාර් වෙලා දැකල තියෙනවා
    සබ්ස්ක්‍රයිබ් පාරක් දාලම තමා තියෙන්නෙ ඕක
    පට්ටම මචං එළකිරි එකේ ෂෙයාර් කරපු එක

    ඔව් මචන් මම නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ.
    ස්තුතියි.
    16+

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් මම නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ.
    ස්තුතියි.
    16+

    ලංකාවෙත් ඔය වගේ එකක් තිබ්බ නම් මරු
    විශේෂයෙන් ටුවරිස් උන් එහෙම ඔය වගේ ඒවා බලනවා
    ගොඩක්