කෝට් 10 ක් ලැබුනොත්?

කෝට් 10 ක් ලැබුනොත&#35

  • Buy a house,car,3D TV etc etc..

    Votes: 7 11.7%
  • Quit working and Live from interest

    Votes: 4 6.7%
  • Quit Working and Start a small business

    Votes: 21 35.0%
  • Keep working While earning an Interest

    Votes: 14 23.3%
  • Find an easy going job and Living from interest

    Votes: 14 23.3%

  • Total voters
    60

COD

Member
May 9, 2012
804
50
0
1Mn $
Bank eke danawa tikak,thawa tikak invest karanawa,business ekak patan gannawa,
aniwaryenma NYSE ekata enter wenawa
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කෝ‍ට්‍ 10ක්‍ ලැ‍බු‍නො‍ත්‍, ඉ‍ස්‍සෙ‍ල්‍ල‍ම‍ ක‍ර‍න්නෙ‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍පු‍ව‍ද‍ නැ‍ද්‍ද‍ කි‍ය‍ල‍ බ‍ල‍න‍ එ‍ක‍... හො‍ද‍යි‍න‍ම්‍, අ‍ල්‍මා‍රි‍ය‍ට‍ දා‍න‍ව‍..

    උ‍බ‍ත්‍ ව‍රෙ‍න්‍ කො‍හෙ‍හ‍රි‍ ය‍න්‍ඩ‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ වැ‍ද‍ග‍ත්‍ ග‍ම‍න‍ක්‍.. ම‍ම‍ කෝ‍ට්‍ එ‍ක‍ක්‍ දෙ‍න්‍න‍ම්‍... ආ‍ප‍හු‍ ගේ‍න්‍න‍ ක‍ලි‍න්‍ ලො‍න්‍ඩ්‍රි‍ දා‍ල‍ ගෙ‍නෙං‍..හ‍රි‍ද‍?
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    1.aston martin එකක් ගන්නව:cool:
    2.පට්ට ගෙයක් හදනව :)
    3.ගෙදරට ඔනෙකරන බඩු ගන්නව:lol:
    4.ඉතිරිටික බෑන්කුවෙ දානව:rolleyes:
    කරන්න දේවල් ද නෑත්තෙ මතක්වෙන්නෙ නෑහෑනෙ:(

    car eka gatthama ubata gewal hadanna wenne na lankawe thina DB 9 eke tax nathuwa price ekama kiyak wenawada ah?
     
    කෝටි 10 බැන්ක් කලොත් මාසෙට අඩුම තරමෙ 10 lakhs හම්බ වෙනව. මමනම් කරන්නෙ ඒ සල්ලි වලින් උම්බ කියන ජාතියේ කාර් එකක් අරන් ගේකුත් හෙමීට හදා ගන්නව. capital eka ithurui ne


    ado aththa ne. math ahema karanawa. :shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ‍ට්‍ 10ක්‍ ලැ‍බු‍නො‍ත්‍, ඉ‍ස්‍සෙ‍ල්‍ල‍ම‍ ක‍ර‍න්නෙ‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍පු‍ව‍ද‍ නැ‍ද්‍ද‍ කි‍ය‍ල‍ බ‍ල‍න‍ එ‍ක‍... හො‍ද‍යි‍න‍ම්‍, අ‍ල්‍මා‍රි‍ය‍ට‍ දා‍න‍ව‍..

    උ‍බ‍ත්‍ ව‍රෙ‍න්‍ කො‍හෙ‍හ‍රි‍ ය‍න්‍ඩ‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ වැ‍ද‍ග‍ත්‍ ග‍ම‍න‍ක්‍.. ම‍ම‍ කෝ‍ට්‍ එ‍ක‍ක්‍ දෙ‍න්‍න‍ම්‍... ආ‍ප‍හු‍ ගේ‍න්‍න‍ ක‍ලි‍න්‍ ලො‍න්‍ඩ්‍රි‍ දා‍ල‍ ගෙ‍නෙං‍..හ‍රි‍ද‍?
    ආයෙත් අහලා........:lol:
    මම හොදම එක තියාගෙන එළකිරි එකේ මගේ හොද ම බොක්කවල් 9යට බෙදනව ඉතිරි ටික...........!!!!!
    :lol::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    10ක් මොකටද බන් 1ක් තියාගෙන ඉතිරි ඒවා විකුණනවා :yes::yes:
     
    ලොකු ආසාවක් තියෙනවා බන් chevrolet Camaro Bumblebeeඑකක් ගන්න ඔය ගාන නම් මදි වේවි:(

    DSC_0712.JPG
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: විශේෂ දෙයක් කියල නම් නෑ මචන් කරන්න.. :D බැංකුවක දානවා. :no: ගන්න කියල දෙයක් නෑ දැනට නම්. :love: 2TB හාඩ් දෙක තුනක් ගත්ත නම් හොඳයි. :yes: පස්සෙ ඕන උනාම සල්ලි බැංකුවෙන් ගන්නවා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හොද සුපිරි බඩු 9 යක් ගහනවා එකාට කෝටිය ගානේ දීලා. ඉතුරු කෝටියෙන් සනි ලියෝන්ගේ ජන්ගිය අරගෙන පුණ්‍යය කර්මයකට දායක වෙනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    i wana build a 5 star hotel near the chilaw lagoon, or build a tall building with luxary apartments in kandy.. got the lands need cash to build them.. :( those are my aims. wana do both before i die some how..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආයෙත් අහලා........:lol:
    මම හොදම එක තියාගෙන එළකිරි එකේ මගේ හොද ම බොක්කවල් 9යට බෙදනව ඉතිරි ටික...........!!!!!
    :lol::yes:

    මටත් එකක් දීපන් එහෙනම්.