උඹ සීඩී එකට සල්ලි ගෙව්වට පස්සෙ ඌ ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් 2ක්ද එව්වෙ? යකෝ සීඩී එහෙකට ගෙවපු සල්ලි අපරාදෙනෙ උඹට ඩෙටා කපන් ඩවුන්ලෝඩ් කරන්නත් වෙනව නම්පව් කියලා හිතිල මගේ අතින් සල්ලි වියදම් කරලා ගත්තු එකක් ත්රෙඩ් එකක් දාලා මේ ත්රෙඩ් එක හයි ජැක් කලේ.

ස්කෑන් කරන්න විදපු දුකෙන් අපිට පේනවා මචං උඹ කොච්චර කරුණාව ඇති කෙනෙක්ද කියලා. අයන් කරලා,ඊට පස්සේ හරි කොලිටියට ස්කෑන් කරලා,
කළර් කරෙක්ෂනුත් කරලනේ මේකට දැම්මේ. උඹ වගේ හොද මිනිහෙක්ගේ යහපත මුන්ට පේන්නෙ නෑ. ඒකයි මුං ඔය එක එක ඒවා කියන්නේ. ඔය එකෙග්ගෙ වත් කතා අහන්න ඕනෙ නෑ බං. ඔන්න ඕඩියෝ එකක් නම් mp3 කරලා අප් කරපං. වීඩියෝ එකක් නම් රිප් කරලා දාපං. එතකොට මුං ඔක්කොම උඹේ හොද කියයි.

කෝ මගේ හෙළුව බලන්ඩ හිටිය නේද කට්ටියක් ..කෝ ඒ කට්ටිය මුණු පෙන්නන්ඩ ...

මූ මේ බොරුවෙන් ජීවත් වෙන ඩයල් එකක් බං. අහිංසක මනුස්සයෙක්ට හාල් කිලෝ එකක් අරන් දීලා ෆේස්බුක් එකේ රටට පේන්න දානවා. ඇතුලේ කුහකකම උතුරනවා. උගේ ෆේස්බුක් එක බලපංකෝ මූත් අර සඳදෙව් පොන්ස් වගේ ඩයල් එකක්![]()
pora kiyala tibba porage tawa nathi wenna deyak na serama nathu una kyla. car ekath wikunanna daala![]()

මට දුක පොල්වත්ත විකුණන්න වෙන එක ගැන. මොකක්ද බන් මේ හරුපේ?

sira sira, car tread ekak kothanada mu ethana. denne thousand talk. muge yaaluwa car business caranne. japan walin genne. a unata muta auction gena sehenna prashana. ara yaaluwagen ahanna tibbane . lol


එකසැරයක් ටිකට් විකුණන වයසක අංකල් කෙනෙකුගේ රුපියල් 1000 ක් නැති වෙලාලු. මූ ඒ අංකල්ට රුපියල් 1000 ක් දීලා සෙල්ෆි ස්ටික් එකකුත් දික් කරගන සෙල්ෆියක් ගහලා බුකියේ දාලා කියපංකෝ. මට සැක අංකල්ගේ 1000 ඉස්සුවෙත් මූද කියලා. ආයි ඒකම දීලා සෙල්ෆියක් ගන්න ඇති.![]()

පව් බං