ubata ballekwath adinna puluwandamaath andinna oone ohoma ekak![]()

"ඕකේ නියම අර්ථය පෙන්නේ ගොඩක් කලාත්මක ඇහැක් තියෙන පුද්ගලයෙකුට විතරයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පෙන්නේ නිකම්ම නිකන් නිල ඉරි දෙකක් විතරයි. ඔබට නියම කලාත්මක ඇසක් තිබේ නම් ඔබට මෙහි වටිනාකම මීටත් වඩා වැඩි යයි දැනේවි."
ඕක ඇඳපු එකා ඔහොමලු කිව්වේ. මෙතන තියෙන්නේ තනිකරම Marketing Talent එක. ස්වෙතම්බර පට සැලුවේ කතාවත් මතක් වෙනවා ඕයි...