කෝටි 569.4 ක් වටිනා පින්තූරේ (අපිත් අදිමුද )

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    funny-mona-lisa-pictures-3.jpg
    avatar389631_1.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මාත් එකක් ඇන්ද බන්.විකුනන්නයි බලාපොරොත්තුව.වැඩිය නෑ ලක්ශ 10 ගාන.කැමති කෙනෙක් ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.පොඩ්ඩක් අඩු කරල දෙන්න බලන්නම්.

    2cptgtc.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,747
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    "ඕකේ නියම අර්ථය පෙන්නේ ගොඩක් කලාත්මක ඇහැක් තියෙන පුද්ගලයෙකුට විතරයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පෙන්නේ නිකම්ම නිකන් නිල ඉරි දෙකක් විතරයි. ඔබට නියම කලාත්මක ඇසක් තිබේ නම් ඔබට මෙහි වටිනාකම මීටත් වඩා වැඩි යයි දැනේවි."

    ඕක ඇඳපු එකා ඔහොමලු කිව්වේ. මෙතන තියෙන්නේ තනිකරම Marketing Talent එක. ස්වෙතම්බර පට සැලුවේ කතාවත් මතක් වෙනවා ඕයි...

    :yes::yes::yes::yes::yes:

    meka adapu ekage tiyena pattama marketing talent ekai
    meka salli della gatta ekage tiyena pattama moda kamai,melo terumak nati me wage huyannaka pattama kalatmaka bawak tiyena kiyala tamanta penawa kiyala loketa pennanna tiyena moda uwamanawai,salli walata karanna deyak natikamai... :dull::dull:

    mn asai balanna
    wenaa mnawat newei meka salli deela gattu ekage muna :rofl::rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes: