කෝටි 7ක් ඉන්වෙස්ට් කරන්නෙ කොහොමද?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට ඩෙස් එකක් අරන් දෙන්නම් සිරි අයියෙ,
    නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
    🤭
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ටැක්ස් ඉස්සර 10% , එතකොට කෝටි 40යි හම්බෙන්නෙ.
    තුනට කඩලා මේ තුනේ දානවා. ඔක්කොම එකේ දාන්නත් බෑනෙ.
    මහජන බැංකුව/ ලංකා බැංකුව/ සම්පත් බැංකුව ,
    ඔයාලා කොහොමද කරන්නෙ ඇදුනොත්. ඉඩම් අරන් දානවා වගේ දේවල් ටිකට් එක ඇදුන දවසට පහුවදා වගේ කරන්න බෑනෙ.
    ඒ හින්දා ඩිපොසිට් කරන විදිය විතරක් කියන්න.
    ප්රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ
    :yes:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට ඉතින් ඔයාට වගේ ලොකු සල්ලි හැඩ්ල් කරලා පුරුදු නෑනෙ සිරි අයියෙ
    මට නං සල්ලි ඇත්තෙත් නැ රස්සාවකුත් නැ සල්ලි තියෙනව වගෙ මේකෙ රගපාන්නෙත් නැ

    උබ වැරදි එකෙක් එක්ක මව පටලවන් තියෙන්නෙ 🤭
     

    AnuradhaRa

    Well-known member
  • මම නං පිස් ඩිපොසිට් තමා

    ව්‍යාපාර කරන්න මගෙ කට පන මදි

    කෝටි 7 ක් ඕනෙ නැ

    ලක්ෂ 50 ක් තිබුණ නං මට ඇති

    මට ඉතින් ඔයාට වගේ ලොකු සල්ලි හැඩ්ල් කරලා පුරුදු නෑනෙ සිරි අයියෙ

    මට නං හිතෙන්නෙ මේ ඉන්නෙ සිරි අයිය නෙමේ මචං
    මූ සිරි අයියට වඩා හිත හොද කොල්ලෙක්
    සිරි අයිය වලියටමනෙ එන්නෙ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම නං පිස් ඩිපොසිට් තමා

    මට ව්‍යාපාර කරන්න කට පන මදි

    කෝටි 7 ක් ඕනෙ නැ

    ලක්ෂ 50 ක් තිබුණ නං මට ඇති
    උබට නං 50ක් දෙඉ බං.

    මට දෙන්නෙ දෙස්සෙකක් විතරය් ලු :(
     
    • Haha
    Reactions: AnuradhaRa

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට නං හිතෙන්නෙ මේ ඉන්නෙ සිරි අයිය නෙමේ මචං
    මූ සිරි අයියට වඩා හිත හොද කොල්ලෙක්
    සිරි අයිය වලියටමනෙ එන්නෙ
    ඔකට කියල වැඩක් නැ බං. ඕකගෙ වැඩේම සිරිල් අය්ය සිරිල් අය්ය ගගා පස්සෙන් එන එක.
    මමත් ඉස්සර බැන්නට දන් බනින්නෙ නැ ඕනෙ එකක් කිය්ද්දෙන් කියල නිකං ඉන්නව.

    රිලොඅඩ් එකක් දාන්ඩ අහපු එකට තැන්ක්ස් බං. මන් නොම්බරේ එවන්නම් උබට
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔකට කියල වැඩක් නැ බං. ඕකගෙ වැඩේම සිරිල් අය්ය සිරිල් අය්ය ගගා පස්සෙන් එන එක.
    මමත් ඉස්සර බැන්නට දන් බනින්නෙ නැ ඕනෙ එකක් කිය්ද්දෙන් කියල නිකං ඉන්නව.

    රිලොඅඩ් එකක් දාන්ඩ අහපු එකට තැන්ක්ස් බං. මන් නොම්බරේ එවන්නම් උබට
    සිරිල් අය්ය නෙමේ මචං
    Siri Aiya
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරිල් අය්ය නෙමේ මචං
    Siri Aiya
    උබ තාම රැවටෙනවද මේ නරියට
    සිරි අයියා ඇකෙන් සමූහදූෂනය උනාට පස්සෙ , පවිදු ලක්ෂාන් කියලා එකක් හදාගෙන මුගෙ පොටෝ එකකුත් දාගෙන මෙහෙම තමයි ටෝක් දුන්නෙ. පස්සෙ මේකෙ උන් ඒකටත් ඇරියා. උබට නෝට් උනේ නැති උනාට මේ ලොද කැරියා මේ අකවුන්ට් එකෙන් උබ වගේ රිප්ලයි දාලත් තියෙනවා. ඇරගනින් පුලුවන්නම් ආයෙත්
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ තාම රැවටෙනවද මේ නරියට
    සිරි අයියා ඇකෙන් සමූහදූෂනය උනාට පස්සෙ , පවිදු ලක්ෂාන් කියලා එකක් හදාගෙන මුගෙ පොටෝ එකකුත් දාගෙන මෙහෙම තමයි ටෝක් දුන්නෙ. පස්සෙ මේකෙ උන් ඒකටත් ඇරියා. උබට නෝට් උනේ නැති උනාට මේ ලොද කැරියා මේ අකවුන්ට් එකෙන් උබ වගේ රිප්ලයි දාලත් තියෙනවා. ඇරගනින් පුලුවන්නම් ආයෙත්
    මට ඉතිං හැමෝම අරින එකනෙ කරන්නෙ :(

    දැං ගාණකුත් නෑ 😅
     
    • Haha
    Reactions: asanka+++