කොටියකට පොල් වත්තක් ගන්න බැහැ අක්කර 1.5 වගේ තමා ගන්න පුලුවන්කෝටියකට පොල්වත්තක් ගන්නවා. ඊටපස්සෙ?
උබට ඩෙස් එකක් අරන් දෙන්නම් සිරි අයියෙ,@sliit_kolla ඉතිරි කොටි 6 ට මොකො කරන්නෙ![]()
උබට ඩෙස් එකක් අරන් දෙන්නම් සිරි අයියෙ,
නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
ඒකත් වත්තක්නෙ ඉතින්කොටියකට පොල් වත්තක් ගන්න බැහැ අක්කර 1.5 වගේ තමා ගන්න පුලුවන්
උබෙ ගිය ආත්මෙ ගැන කීවෙ
ThankxTawa Pol wathu 6k ganin. Iwarane
ටැක්ස් ඉස්සර 10% , එතකොට කෝටි 40යි හම්බෙන්නෙ.
තුනට කඩලා මේ තුනේ දානවා. ඔක්කොම එකේ දාන්නත් බෑනෙ.
මහජන බැංකුව/ ලංකා බැංකුව/ සම්පත් බැංකුව ,
ඔයාලා කොහොමද කරන්නෙ ඇදුනොත්. ඉඩම් අරන් දානවා වගේ දේවල් ටිකට් එක ඇදුන දවසට පහුවදා වගේ කරන්න බෑනෙ.
ඒ හින්දා ඩිපොසිට් කරන විදිය විතරක් කියන්න.
ප්‍රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ

මට ඉතින් ඔයාට වගේ ලොකු සල්ලි හැඩ්ල් කරලා පුරුදු නෑනෙ සිරි අයියෙ
මට නං සල්ලි ඇත්තෙත් නැ රස්සාවකුත් නැ සල්ලි තියෙනව වගෙ මේකෙ රගපාන්නෙත් නැමට ඉතින් ඔයාට වගේ ලොකු සල්ලි හැඩ්ල් කරලා පුරුදු නෑනෙ සිරි අයියෙ
මට ඉතින් ඔයාට වගේ ලොකු සල්ලි හැඩ්ල් කරලා පුරුදු නෑනෙ සිරි අයියෙ
උබට නං 50ක් දෙඉ බං.මම නං පිස් ඩිපොසිට් තමා
මට ව්‍යාපාර කරන්න කට පන මදි
කෝටි 7 ක් ඕනෙ නැ
ලක්ෂ 50 ක් තිබුණ නං මට ඇති

අහ් අරූ එහෙම කියලඋබට නං 50ක් දෙඉ බං.
මට දෙන්නෙ දෙස්සෙකක් විතරය් ලු![]()
ඔකට කියල වැඩක් නැ බං. ඕකගෙ වැඩේම සිරිල් අය්ය සිරිල් අය්ය ගගා පස්සෙන් එන එක.මට නං හිතෙන්නෙ මේ ඉන්නෙ සිරි අයිය නෙමේ මචං
මූ සිරි අයියට වඩා හිත හොද කොල්ලෙක්
සිරි අයිය වලියටමනෙ එන්නෙ
සිරිල් අය්ය නෙමේ මචංඔකට කියල වැඩක් නැ බං. ඕකගෙ වැඩේම සිරිල් අය්ය සිරිල් අය්ය ගගා පස්සෙන් එන එක.
මමත් ඉස්සර බැන්නට දන් බනින්නෙ නැ ඕනෙ එකක් කිය්ද්දෙන් කියල නිකං ඉන්නව.
රිලොඅඩ් එකක් දාන්ඩ අහපු එකට තැන්ක්ස් බං. මන් නොම්බරේ එවන්නම් උබට
උබ තාම රැවටෙනවද මේ නරියටසිරිල් අය්ය නෙමේ මචං
Siri Aiya
මට ඉතිං හැමෝම අරින එකනෙ කරන්නෙඋබ තාම රැවටෙනවද මේ නරියට
සිරි අයියා ඇකෙන් සමූහදූෂනය උනාට පස්සෙ , පවිදු ලක්ෂාන් කියලා එකක් හදාගෙන මුගෙ පොටෝ එකකුත් දාගෙන මෙහෙම තමයි ටෝක් දුන්නෙ. පස්සෙ මේකෙ උන් ඒකටත් ඇරියා. උබට නෝට් උනේ නැති උනාට මේ ලොද කැරියා මේ අකවුන්ට් එකෙන් උබ වගේ රිප්ලයි දාලත් තියෙනවා. ඇරගනින් පුලුවන්නම් ආයෙත්