කෝටී 400ක් ලංකාවේ තියෙන එක සේෆ්ද?
හැට ගනන් වල අපේ තාත්තා මහජන බැංකුවේ ෆික්ස්ට් ඩිපොස්ට් දාලා තිබුන කෝටි හැටක් දැන් කෝටි හාරසීයක් වෙලා.තාම තියෙනවා.මෙච්චර කාලෙකට බැංකු වල තිබ්බ සල්ලි වලට කිසි අවුලක් උනේ නෑ.දැන් රටේ තියෙන ප්රශ්නය අනුව ආන්ඩුවක් නෑනේ.වගකීමක් තියෙන කිසිම පුද්ගලයෙක් නෑ. ඉතින් මේකට කෙල වෙයිද?බැරි වෙලාවත් බැංකු ටික වහලා දැම්මොත් සල්ලි නැති වෙනවනේ බන්.