ලහිරුවත් ඔය නම අහගත්තෙ ගේ අයිති එකාගෙන් ෂුවර් එකට.ලෝකප්රකට yellow wiggles ගැන ඇයි ගූගල් එකේවත් නැත්තෙ?![]()
ලහිරුවත් ඔය නම අහගත්තෙ ගේ අයිති එකාගෙන් ෂුවර් එකට.ලෝකප්රකට yellow wiggles ගැන ඇයි ගූගල් එකේවත් නැත්තෙ?![]()
ඒකනං බොන්ඩ ඕන ප්රශ්නයක්මූ ඒකෙ මැනේජර්ද?![]()
Ay bari ….13 years kiyanne hondetama athi..2009 ඔසී ගිහින් ඩොලර් 200 ක් අතෙ තියන් අවුරුදු 13 ක් ඇතුලත මිලියන පතියෙක් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.
අනෙ මන්දා යු ටියුබ් කාරයො ප්‍රමොට් කරන දෙවල් එක සැරෙ විස්වස කරන්නත් අමාරුයි කරුණු කාරණා හරි හැටි නොදැන.
ඒක තමා ගැටළුව .Ay bari ….13 years kiyanne hondetama athi..
habai lankawe anterpener aiyyala wage kerana de kiyela na![]()
huga kalekata kalin oya vage seen ekak wela tibba. australia patta loku vilak ekak aran lanakwe kollek. passe balanakota lanakwe polittek uge namata aran dala tiyenne.2009 ඔසී ගිහින් ඩොලර් 200 ක් අතෙ තියන් අවුරුදු 13 ක් ඇතුලත මිලියන පතියෙක් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.
අනෙ මන්දා යු ටියුබ් කාරයො ප්‍රමොට් කරන දෙවල් එක සැරෙ විස්වස කරන්නත් අමාරුයි කරුණු කාරණා හරි හැටි නොදැන.
huga kalekata kalin oya vage seen ekak wela tibba. australia patta loku vilak ekak aran lanakwe kollek. passe balanakota lanakwe polittek uge namata aran dala tiyenne.
ඔව් එක ඇත්ත, මම දනන් උන් සෙට් එකක් ඉන්නවා ඉස්සරම usa , canada ගියපු පට්ට සල්ලි කාරයෝ. එක පොරක් ඉන්නවා උට තියන ඇන්ටික්, මස්ල් කාර් 20ක් විතර. පත ගෙවල් සෙට් එකකුත් තියන එහෙ. ඒ වගේ උන් ඉන්නවා හෙනට.ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ
reason?ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ
ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ

Only difference is that this particular guy decided to go public about his personal life/wealth. Big mistake to reveal these things in public in my opinion, but hey, his choice.