කෝමද වන්ඩි ටික 😍

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මූ ඒකෙ මැනේජර්ද? 🥴
    ඒකනං බොන්ඩ ඕන ප්රශ්නයක් 😁
    .........................................
    .
    .
    නෑ මං මේක දැම්මේ පොඩි මෝටිවේෂන් එකක් විදිහට ඔසී යන්න දඟලන උංට මේකෙ ඉන්න 😍
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    2009 ඔසී ගිහින් ඩොලර් 200 ක් අතෙ තියන් අවුරුදු 13 ක් ඇතුලත මිලියන පතියෙක් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.

    අනෙ මන්දා යු ටියුබ් කාරයො ප්‍රමොට් කරන දෙවල් එක සැරෙ විස්වස කරන්නත් අමාරුයි කරුණු කාරණා හරි හැටි නොදැන.
     
    • Like
    Reactions: wawula

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    2009 ඔසී ගිහින් ඩොලර් 200 ක් අතෙ තියන් අවුරුදු 13 ක් ඇතුලත මිලියන පතියෙක් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.

    අනෙ මන්දා යු ටියුබ් කාරයො ප්‍රමොට් කරන දෙවල් එක සැරෙ විස්වස කරන්නත් අමාරුයි කරුණු කාරණා හරි හැටි නොදැන.
    Ay bari ….13 years kiyanne hondetama athi..

    habai lankawe anterpener aiyyala wage kerana de kiyela na 🤡
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and wawula

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    Ay bari ….13 years kiyanne hondetama athi..

    habai lankawe anterpener aiyyala wage kerana de kiyela na 🤡
    ඒක තමා ගැටළුව .
    කරන දෙ කියලා නැහැ.
    අනිල ලහිරු මුදලිගෙ කියන්නෙ හොරු ප්‍රමොට් කරන එකෙක් .
    සමහරක් විට මෙ පොර ඔසී වලට ලහිරුට ස්පොන්සර් කරල ගෙන්වලා පොඩි මාකටින් පාරක් හදාගන්නවා වෙන්නත් පුළුවන් ලන්කාවෙ ඕඩියන්ස් එක ඇතුලෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔය ඔක්කොම වන්ඩි පරාදයි අපේ එළකිරි දානපති Solo Rider මහත්තයගෙ වන්ඩිවලට. 😊😍 😘

    238219dca2dc6794805acf3fc6a05b65.jpg
    view

    Cart-Steinn-scaled-pkjy30mz7m82xdfl5n4jl1p22fo9kz02cje7lvdm00.jpg
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,107
    9,948
    113
    2009 ඔසී ගිහින් ඩොලර් 200 ක් අතෙ තියන් අවුරුදු 13 ක් ඇතුලත මිලියන පතියෙක් උනා නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.

    අනෙ මන්දා යු ටියුබ් කාරයො ප්‍රමොට් කරන දෙවල් එක සැරෙ විස්වස කරන්නත් අමාරුයි කරුණු කාරණා හරි හැටි නොදැන.
    huga kalekata kalin oya vage seen ekak wela tibba. australia patta loku vilak ekak aran lanakwe kollek. passe balanakota lanakwe polittek uge namata aran dala tiyenne.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    huga kalekata kalin oya vage seen ekak wela tibba. australia patta loku vilak ekak aran lanakwe kollek. passe balanakota lanakwe polittek uge namata aran dala tiyenne.

    Hidden truth machan.

    Not sure about his pr or citizenship but Lahiru is operating some shops in Melbourne. Related to garment products. He is a good businessman.
     
    • Wow
    Reactions: baba-chuti

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ
    ඔව් එක ඇත්ත, මම දනන් උන් සෙට් එකක් ඉන්නවා ඉස්සරම usa , canada ගියපු පට්ට සල්ලි කාරයෝ. එක පොරක් ඉන්නවා උට තියන ඇන්ටික්, මස්ල් කාර් 20ක් විතර. පත ගෙවල් සෙට් එකකුත් තියන එහෙ. ඒ වගේ උන් ඉන්නවා හෙනට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ

    වැඩිය පෙන්නන්නෙත් නැත්තං දැනගන්නෙ කොහොමද බන්?
    ------ Post added on Oct 26, 2022 at 6:42 AM
     
    • Like
    Reactions: Stimulus mind

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    Lol! :lol: :lol:

    There are Sri Lankan (born, 1st gen, 2nd gen, etc...) entrepreneurs all over the world. I am sure there are multi millionaires in the U.S, U.K, Japan, other parts of Europe, perhaps even New Zealand. Some may have worked very hard, some may have got extremely lucky to get in to correct business deals at the correct time, some could be crooks. No big deal really. :D Only difference is that this particular guy decided to go public about his personal life/wealth. Big mistake to reveal these things in public in my opinion, but hey, his choice.

    Social media really is a disease to make dumb and vulnerable people fall in to this sort of rubbish and make assumptions. :D
     
    • Like
    Reactions: Asmodeus and shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    හැබැයි ඉතිං තව සිංහලයෙක්ට උඩට එන්න උදව් කරනවද ? ලංකාවේ උන් කීයක් අරන් තියේද රටට
     
    • Like
    Reactions: Amare machan