කෝ අපේ මහින්දට කඩේ ගිය SET එක

samsons

Member
Sep 11, 2014
13
21
0
කෝ අපේ මහින්දට කඩේ ගිය SET එක

මචන්ලා මතකද කට්ටියක් කඩේ ගියා හෝ ගාල. එයාලගේ සද්දයක්වත් නැනේ. දැන් ඉතින් කට්ටිය කියපු විදියට ප්‍රබාකරන් වලෙන් නැගිටලා ආයේ යුද්දයක් පටන් ගනී නේද. පවු අප්පා.

අර වෙඩිතියාගන්නවා කිව DIAL එක වෙඩි තියාගත්තද දන්නේ නෑ නේද. ගයේෂා අක්කිත් අප්පච්චිව මාරු කරලා වගේ.

අයියෝ සල්ලි...........
;);)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩේ යන එක තමන්ගෙ කැමැත්තනේ බං.. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඉතිං ඒ ආණ්ඩුව තියෙනකන් කඩේ යන කෙනාට වාසියි.. කෙලවිච්ච ගමන් රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා ගිහින් ඉවරයි.. කඩේ කියාට කමක් නැහැ ගාණකට.. ගයේෂලා, ඉරාජ්ලා රෙදි නැතුව කඩේ ගියානේ.. දැන් ඉතිං ටහිකෙනවා..
     
    anil_shan

    Member
    Jan 9, 2015
    14
    1
    0
    Iraj nan real ponnaya apo u dan daapu posts okkoma delete karala:lol:Gayesha thawa hondai eki daapu posts ehemama thiyala thiyenawa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කඩේ යන එක තමන්ගෙ කැමැත්තනේ බං.. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඉතිං ඒ ආණ්ඩුව තියෙනකන් කඩේ යන කෙනාට වාසියි.. කෙලවිච්ච ගමන් රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා ගිහින් ඉවරයි.. කඩේ කියාට කමක් නැහැ ගාණකට.. ගයේෂලා, ඉරාජ්ලා රෙදි නැතුව කඩේ ගියානේ.. දැන් ඉතිං ටහිකෙනවා..

    ඇත්ත කියපන් බඩියා උබ මහින්දට නේද දුන්නේ :lol:මොන කෙහෙල් මලක් නැති වුනත් දකුනේ එවුන් මහින්ද එක්ක හිටියා.:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උන්ට බනින්න එපා උන්ගෙ අපහාස බොරු නිසා මාරගෙ ඡන්ද කීයක් කැඩුනද
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කඩේ යන එක තමන්ගෙ කැමැත්තනේ බං.. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඉතිං ඒ ආණ්ඩුව තියෙනකන් කඩේ යන කෙනාට වාසියි.. කෙලවිච්ච ගමන් රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා ගිහින් ඉවරයි.. කඩේ කියාට කමක් නැහැ ගාණකට.. ගයේෂලා, ඉරාජ්ලා රෙදි නැතුව කඩේ ගියානේ.. දැන් ඉතිං ටහිකෙනවා..

    :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇත්ත කියපන් බඩියා උබ මහින්දට නේද දුන්නේ :lol:මොන කෙහෙල් මලක් නැති වුනත් දකුනේ එවුන් මහින්ද එක්ක හිටියා.:D

    පතියා උබ මරා ට නේහ් දුන්නේ :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය ඉරාජ් පකයා තවත් රෙද්දක් ඇඳන් මාධ්‍යය ඉස්සරහට අවොත් Live, අම්මපා මම කැරියට කෝල් කරලම බයිනවා ප්‍රසිද්ධියේ....
     
    Dec 28, 2014
    763
    95
    0
    10888950_986195164743934_8580209082131434826_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    10013945_10204783150891742_3130494356874831231_n.jpg

    අද රාජපක්ශ පරාද වුන හින්දා සමහරු අනුකම්පා කරල පොස්ට් දානව,
    මෛත්‍රී බැරි වෙලාවත් පරාද වුනා නම් මේ කට්ටියගෙ හැසිරිම කොහොම වෙයිද..?
    අපිට හිතා ගන්න පුලුවන්.

    මතකයිනේ ගියපාර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේ..!!

    මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා ?

    දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !

    මේක අර ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මැරුණට පස්සේ...
    හාමුදුරුවෝ අවමංගල දවසේ කරන ලෝකෙවත් නැති ගුණ කථනය වගේ වැඩක් වෙලා !

    අපිට කාවවත් හිරේ දාන්න ඕන නැහැ ඒ වගේ බොරු දේවල් වලට !

    හැබැයි එකක් කියන්න ඕන ....

    ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විශාල විශ්ලේෂණ වලට යා යුතු නැත.
    සුළුතරය විසින් බහුතරය පාලනය කල 2005 ට පෙර යුගයට ගමන් කරමින් සිටී. සිංහල නමක් උප්පැන්නයේ තිබෙන අය ද යහපාලනයේ සිදම්බර සළුව පටලා 8දා සිරිසේන ට කතිරය ගැසුවෝය. දැන් අපිටද විපක්ෂයේ කට්ටිය elakiriයේ ගතකල නිවාඩු සහිත සරල විවේචනය ආරම්භ කල හැකිය. මේ ඒ ආරම්භයයි.
    මහින්ද අභියෝග ඉදිරියේ පලා යන නායකයකු නොවන බව පමණක් මේ මොහොතේ මතක් කරමි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    waligamaya

    Well-known member
  • ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උන්ට බනින්න එපා උන්ගෙ අපහාස බොරු නිසා මාරගෙ ඡන්ද කීයක් කැඩුනද

    ඔව් මුළු කැම්පේන් එකම මහින්ද නාගත්තා ... ඒ නිසා ජන්ද බරගානක් කැඩුනා ... මහින්දගේ පුතා , සජින් , SB ,තව ඔයවගේ උන් නිසා ජන්ද බරගානක් කැඩුනා .......... මහින්දට කෙලියේ මහින්දගේ පවුලේම උන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන්ලා මතකද කට්ටියක් කඩේ ගියා හෝ ගාල. එයාලගේ සද්දයක්වත් නැනේ. දැන් ඉතින් කට්ටිය කියපු විදියට ප්‍රබාකරන් වලෙන් නැගිටලා ආයේ යුද්දයක් පටන් ගනී නේද. පවු අප්පා.

    අර වෙඩිතියාගන්නවා කිව DIAL එක වෙඩි තියාගත්තද දන්නේ නෑ නේද. ගයේෂා අක්කිත් අප්පච්චිව මාරු කරලා වගේ.

    අයියෝ සල්ලි...........
    ;);)

    :lol::lol: කාලය කොච්චර නපුරුද:sorry: