කෝ අපේ මහින්දට කඩේ ගිය SET එක
මචන්ලා මතකද කට්ටියක් කඩේ ගියා හෝ ගාල. එයාලගේ සද්දයක්වත් නැනේ. දැන් ඉතින් කට්ටිය කියපු විදියට ප්රබාකරන් වලෙන් නැගිටලා ආයේ යුද්දයක් පටන් ගනී නේද. පවු අප්පා.
අර වෙඩිතියාගන්නවා කිව DIAL එක වෙඩි තියාගත්තද දන්නේ නෑ නේද. ගයේෂා අක්කිත් අප්පච්චිව මාරු කරලා වගේ.
අයියෝ සල්ලි...........

Gayesha thawa hondai eki daapu posts ehemama thiyala thiyenawa.