Mention karapu nisa comment karanne, chande dena ekai puka dena ekai dekak ban, okkotama kalin eka therum ganinminihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, chande dela u chande depu eka karana hama huttama hariy kiyanawa nam anna u wahalek, hama ekama waradiy kiyanawa nam u wena kage hari wahalek
ekata pohottu da jvp da unp da adala na, lankawe godak inne mokak hari deyak balagena deshapaluwonta puka dena un.... ekko job ekak, ekko side income ekak, ekko loku post ekak, aluth contract ekak etc.. list hadagena podi DB gahaganna tharam deyak thiyenawa kiyanne ithin ekath wenama athal ekak neda
![]()
@dmsupun
minihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, 

අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි
මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)
මාත් ඔය දේශපාලන ඒවාට හොට දාන්නේ නැ. එත් මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මෙතන හෙන පම්පෝරිය ... දුන්න පු ** දුන් යන්න.