කෝ බං සීනියර් බයියෝ ?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Mention karapu nisa comment karanne, chande dena ekai puka dena ekai dekak ban, okkotama kalin eka therum ganin :rofl: minihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, chande dela u chande depu eka karana hama huttama hariy kiyanawa nam anna u wahalek, hama ekama waradiy kiyanawa nam u wena kage hari wahalek :rofl: ekata pohottu da jvp da unp da adala na, lankawe godak inne mokak hari deyak balagena deshapaluwonta puka dena un.... ekko job ekak, ekko side income ekak, ekko loku post ekak, aluth contract ekak etc.. list hadagena podi DB gahaganna tharam deyak thiyenawa kiyanne ithin ekath wenama athal ekak neda :lol::lol:

    @dmsupun 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    මමත් වහලෙක් කියල ඌ කියන කතාවෙන් කියවෙනව කියලනෙ උඹ ඔය කියන්නෙ....
    ඔහොම හැම හාල් කෑල්ලම කියන ඒව ගනන් ගන්න ගියොත් ජීවත් වෙන්න වෙන්නෙ නෑ.
    තව මොනව හරි තිබ්බොත් කෝට් කරපං මේ වගේ. ඕකේ! 👍
     
    • Like
    Reactions: හෙනයා

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Eelaga paara chande denna ekek naththan chande nogaha idahalla. Dunnath nathath pisso thama Pariament yanne 😋 Chande gahapan gahapan kiyanne chande prathipala ekama widihakata thiyaganna
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මාත් ඕක හිතුවා. දැන් කිරියෙ ඉන්න පොහොට්ටුවට සපෝට් කරන විද්වත් දේශපාලන විශ්ලේෂකයෝ ගොඩක් දෙනෙක් ඊයෙ පෙරේදා එකවුන්ට් අටෝ ගත්ත ඇයො :lol:

    අර සෙට් එකම තමයි බන්. මුන්ට උන්ගේ ඔරිජිනල් වලින් මොකුත් කියන්න බෑ මේ ආණ්ඩුව අද කියන එක හෙට වෙනස් වෙනවනේ රෙදි ඔක්කොම බිම. අර ආපු දවස් වල දීපු ටෝක්ස් බලපන්කො දැන් එකෙක් නෑ පේන්න
     
    • Like
    Reactions: lodbrok

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ දවස්වල සීනියර් බයියො ඇඳයට. අලුතින් රික්රූට් වෙච්ච @Darkseid වගේ එවුන් තමයි රෙදි හෝදන්න යවන්නෙ :rofl:
    ටොයි පීපල්ස් ලා අමුතු ආතල් එකේ ඉන්නේ
    අතන රිදිච්ච තරමට මෙන්සන් කරන්නම රිද්දගෙන .

    හැබැයි එක ටොයි පීපල් කෙනෙක් වත් 2019 ජන්දිපතිවරණේ චන්දෙ දුන්නේ කාටද කියලා කටක් ඇරලා කියන්න බයයි හැබැයි ඔනල්යින් රටට කෙලවෙනකම් ඇගිලි ගනැගන් ඉන්නේ ආනාත ජිවිත
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ මේ දවස් වල හොයනවා ගෑස් පුපුරන්නේ මිනිස්සුමද කියලා? අර ඊයේ පෙරේදා මැරිච්ච අම්මාටත් මුන් එක එක ඒවා කියනවා. මුන් නං මහා සාපයක්. අවලම් බල්ලෝ :angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    sorry machan ...ube post eka copy kala..
    ------ Post added on Dec 13, 2021 at 8:32 AM

    උඹ ඉතින් ගොං VASSA නිසා මුකුත් කියන්නෑ :love2:

    Mention karapu nisa comment karanne, chande dena ekai puka dena ekai dekak ban, okkotama kalin eka therum ganin :rofl: minihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, chande dela u chande depu eka karana hama huttama hariy kiyanawa nam anna u wahalek, hama ekama waradiy kiyanawa nam u wena kage hari wahalek :rofl: ekata pohottu da jvp da unp da adala na, lankawe godak inne mokak hari deyak balagena deshapaluwonta puka dena un.... ekko job ekak, ekko side income ekak, ekko loku post ekak, aluth contract ekak etc.. list hadagena podi DB gahaganna tharam deyak thiyenawa kiyanne ithin ekath wenama athal ekak neda :lol::lol:

    Me gon hukanno thama eka therum aran na, list hada hada tag karanawa :lol:
    ------ Post added on Dec 13, 2021 at 4:45 AM

    මම සාමාන්යෙන් කිරියෙ දේශපාලන ත්‍රෙඩ් දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    https://www.facebook.com/lasantha.jayawardena.online/videos/3105100322894843/?__xts__[0]=68.ARC6qcLVKfzLuvvWgzXleTIsSSKJ-2BAjsauonvjRO6MR3Jyb0taPGxPn7vjksUBdmUeAhTnoc2dfB_ZlqN1Fj1EJKRXaS81AkVQKdtRP36BIIdTTtRJUVXpeqp0I9X7A5IKqE6_FASStuyCj1qLSAdDRExEyHCL7ucsmDbbiAmr0zpaoigFUhZROYH0A6Oo1EKRpQAfQbHSjmwnwoNHkx6MsOsBHW_jJGGmVVX1Ic37YosIWIP2lxuJUumDv43fEx478rZPNfMU9nttqOjA6dDh3QDEjMDBCMqjd8r1XgeBZ5ZzG4E8OEs61FSQex54PpX3YLRJXjXDi7zBsJcBQZigtiNBaog05HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:

    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:

    හරි බන් එළ. රෙස්පෙක්ට් ස්වාධීන ඡංද දායකයානෙනි :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Mention karapu nisa comment karanne, chande dena ekai puka dena ekai dekak ban, okkotama kalin eka therum ganin :rofl: minihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, chande dela u chande depu eka karana hama huttama hariy kiyanawa nam anna u wahalek, hama ekama waradiy kiyanawa nam u wena kage hari wahalek :rofl: ekata pohottu da jvp da unp da adala na, lankawe godak inne mokak hari deyak balagena deshapaluwonta puka dena un.... ekko job ekak, ekko side income ekak, ekko loku post ekak, aluth contract ekak etc.. list hadagena podi DB gahaganna tharam deyak thiyenawa kiyanne ithin ekath wenama athal ekak neda :lol::lol:

    හැබැයි එක ටොයි පීපල් කෙනෙක් වත් 2019 ජන්දිපතිවරණේ චන්දෙ දුන්නේ කාටද කියලා කටක් ඇරලා කියන්න බයයි හැබැයි ඔනල්යින් රටට කෙලවෙනකම් ඇගිලි ගනැගන් ඉන්නේ ආනාත ජිවිත
    :yes::yes:
    ------ Post added on Dec 13, 2021 at 4:27 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර සෙට් එකම තමයි බන්. මුන්ට උන්ගේ ඔරිජිනල් වලින් මොකුත් කියන්න බෑ මේ ආණ්ඩුව අද කියන එක හෙට වෙනස් වෙනවනේ රෙදි ඔක්කොම බිම. අර ආපු දවස් වල දීපු ටෝක්ස් බලපන්කො දැන් එකෙක් නෑ පේන්න
    උන්ට දුන්න රෙදි නැති වෙන්නම ;) මාත් ඔය දේශපාලන ඒවාට හොට දාන්නේ නැ. එත් මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මෙතන හෙන පම්පෝරිය ... දුන්න පු ** දුන් යන්න.
    (ප.ලි : මාත් පොහොට්ටුවට දිපු එකෙක් :baffled:)
     
    • Like
    Reactions: Anatha sinhalu

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට මොංගල්ද උට්ටෝ... මම කවදද බයියෙක් වුණේ... තිබ්බ දේශපාලන වටපිටාව අනුමාන කළා මිසක මම කවදාවත් එකෙකුටවත් කඩේ ගිහිල්ලා නෑ... දැන් අවුරුදු බර ගාණක් තිස්සේ උඹ කාටද චන්දෙ දුන්නේ....? උන්ගෙන් රටට සෙතක් වුණාද...? උඹල නිකං පත්තිනි ටෝක් දුන්නට උඹලත් ගිහිල්ල පුක දුන්නේ බැදි ගාල්වලම තමයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගෙ මතකය හොඳටම අවුල් වගෙ:unsure:
    උඹ බලපං මම ඉරෝසනයත් එක්ක කොච්චර ඇරගෙන තියෙනවද කියල මැදමූලන ගැන කියල... උගෙන් අහල බලපං... මම හිතුවේ ගෝඨ වෙනස්ම පාරක යයි කියල... හැබැයි මේ වගේ බැද්දේ යයි කියල හිතුවේ නෑ.... අවංක අදහසක් කිව්ව මිසක පුක දීගෙන කඩේ ගියේ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි මීහරක් වහලෙක් ෆේක් එකකින් දාපු තෙර්ඩ් එකක්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Mention karapu nisa comment karanne, chande dena ekai puka dena ekai dekak ban, okkotama kalin eka therum ganin :rofl: minihekta chande dena eka uben ahala denna ona kiyala deyak nane, chande dela u chande depu eka karana hama huttama hariy kiyanawa nam anna u wahalek, hama ekama waradiy kiyanawa nam u wena kage hari wahalek :rofl: ekata pohottu da jvp da unp da adala na, lankawe godak inne mokak hari deyak balagena deshapaluwonta puka dena un.... ekko job ekak, ekko side income ekak, ekko loku post ekak, aluth contract ekak etc.. list hadagena podi DB gahaganna tharam deyak thiyenawa kiyanne ithin ekath wenama athal ekak neda :lol::lol:

    :yes::yes:
    ------ Post added on Dec 13, 2021 at 4:27 PM

    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    giphy.gif