කෝ බං සීනියර් බයියෝ ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Hanne mokada yako api me tika wena bawa danagtte 2019 😂 wow when I think about that I feel so lucky 😇
    අම්මෝ උබල වගේ උන් ඉන්නව හැම තැනම. වැඩේ කෙල වෙනකන් බලන් ඉදල අපි නන් මේක වෙනව කියල දන්නව කියන උන්. ඉදියනෙ වෙන දෙන්න පුළුවන් එකෙක් 2019.
    මීහරක් රොත්තක් මැද්දෙන් අන් අඩුවෙන් ආපු එකාව තෝරල දුන්නෙ අරුන්ට වඩා දෙයක් කරයි කියල.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බයියෝ වලට දන්න හදපු ට්‍රේඩ් අන්තිමට ටෙයියෝ ජෙප්පෝ කෙළගෙන වුනම ලිදේ වැටිලා වගේ ලොල් :rofl: :rofl: :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අම්මෝ උබල වගේ උන් ඉන්නව හැම තැනම. වැඩේ කෙල වෙනකන් බලන් ඉදල අපි නන් මේක වෙනව කියල දන්නව කියන උන්. ඉදියනෙ වෙන දෙන්න පුළුවන් එකෙක් 2019.
    මීහරක් රොත්තක් මැද්දෙන් අන් අඩුවෙන් ආපු එකාව තෝරල දුන්නෙ අරුන්ට වඩා දෙයක් කරයි කියල.
    Uba itin heen nule baiyekne kata karata wedak ubalta hoda Rajapssalama tama itin un deyak kala balgena hitapan nikan heena mawanne natuwa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපෝ බං ..ඉස්සර බයියා.. දැන් බයියා නෙවෙයි කිය කිය මරාගෙන වැඩක් නෑ බං 😅 මං හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් ජීවිතේ යම්කිසි කාලෙක බයියො වෙලා ඉඳල තියෙනව මට හිතෙන විදිහට නං 😂

    ඔය ටැග් කරපු නම් වලත් මම පුද්ගලිකව අඳුරන උන් කීප දෙනෙක් ඉන්නව වුන් දැන් බයියෝ නෙවෙයි.. එහෙම වෙන එක අවුලක් නෑ මම කියන්නෙ.. 2013/14වෙනකන් මාත් බයියෙක් 😂

    මෙතන වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි.. එලකිරිය කියන්නෙත් සමාජයක් නේ.. එතකොට මේක අපේ ඇත්‍ත සමාජයේම ඔන්ලයින් පැතිකඩක්, එතකොට ඇත්ත සමාජයේ වගේම මේකෙත් ඉන්නව සෙට් එකක් , ටිකක් සීනියර්.. වයසිනුත් වැඩි, අපි සමාජයේ හඳුන්වන අත්දැකීම් බහුලයි කියල ගරු කරන කොට්ඨාසයක්. මට පොරොවල් එක්ක කිසිම ඇරියස් එකක් නෑ... එලකිරිය ඇතුලේ මම වුනත් ඒ මිනිස්සුන්ට ගරු කරනව... හැබැයි වුන් වැරදි වැඩක් කරනව.. ගොඩක් ඒ වගේ ගෝඨාව ගේන්න දරදිය ඇදපු සීනියර් බයියෝ දැන් පේන්න නෑ.. ගොඩක් mcc/ ecta ගැන එහෙම මේකෙ ගියපු ත්‍රෙඩ් කියවල මමත් සිරාවටම දැනුවත් වුනා.. දැන් වෙලා තියෙන්නෙ එහෙම පොරවල් හැංගිලා.. එක්කො තාමත් ගෝඨා ගැන හිතේ කොනක හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව. නැත්තන් සේරම එපා වෙලා 😅 ඒක සාදාරණයි ඉතින්.

    හැබැයි ඒ වැඩේ වැරදී.. තමන් දෙයක් හරි කියන්න ඉදිරිපත් වුනා නං යම් වෙහෙසක් දැරුව නං ඒකෙ වගකීමත් තමං ගන්න ඕන. අඩුම තරමේ තමංගෙ අතින් වරදක් වුනා කියල හිතෙනව නං(එහෙම හිතෙනව නං) ඒක නිවැරදි කරන එකත් තමන්ගෙ වගකීමක් බව තේරෙන්න ඕන.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දේ දෙන්නෙ කාටද කියන එක, එක එකාගෙ පුද්ගලික අයිතිය. අපි මේ ගන්නෙ පොඩි ආතල් එකක් 😂 ඒකට ට්‍රිගර් වෙනවද නැත්ද කියන එකත් තමන්ගෙ අයිතිය 😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Uba itin heen nule baiyekne kata karata wedak ubalta hoda Rajapssalama tama itin un deyak kala balgena hitapan nikan heena mawanne natuwa
    ඇයි මම කොහේවත් කියල තියෙනවද මම කලින් බයියෙක් නෙවෙයි කියල. 2020 මාර්තුවගේ වෙනකන් මාත් බයියෙක් තමා. දැනට ඉන්න ඔක්කොම විකල්ප ටිකත් එක්කම ඕකොම එක වල්ලෙ පොල් කියල තේරුනාට පස්සෙ තමා මාත් ඔය ලෝකල් පොලිටික්කො මේක හදයි කියල හිතන සීන් එකෙන් අයින් උනේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපෝ බං ..ඉස්සර බයියා.. දැන් බයියා නෙවෙයි කිය කිය මරාගෙන වැඩක් නෑ බං 😅 මං හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් ජීවිතේ යම්කිසි කාලෙක බයියො වෙලා ඉඳල තියෙනව මට හිතෙන විදිහට නං 😂

    ඔය ටැග් කරපු නම් වලත් මම පුද්ගලිකව අඳුරන උන් කීප දෙනෙක් ඉන්නව වුන් දැන් බයියෝ නෙවෙයි.. එහෙම වෙන එක අවුලක් නෑ මම කියන්නෙ.. 2013/14වෙනකන් මාත් බයියෙක් 😂

    මෙතන වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි.. එලකිරිය කියන්නෙත් සමාජයක් නේ.. එතකොට මේක අපේ ඇත්‍ත සමාජයේම ඔන්ලයින් පැතිකඩක්, එතකොට ඇත්ත සමාජයේ වගේම මේකෙත් ඉන්නව සෙට් එකක් , ටිකක් සීනියර්.. වයසිනුත් වැඩි, අපි සමාජයේ හඳුන්වන අත්දැකීම් බහුලයි කියල ගරු කරන කොට්ඨාසයක්. මට පොරොවල් එක්ක කිසිම ඇරියස් එකක් නෑ... එලකිරිය ඇතුලේ මම වුනත් ඒ මිනිස්සුන්ට ගරු කරනව... හැබැයි වුන් වැරදි වැඩක් කරනව.. ගොඩක් ඒ වගේ ගෝඨාව ගේන්න දරදිය ඇදපු සීනියර් බයියෝ දැන් පේන්න නෑ.. ගොඩක් mcc/ ecta ගැන එහෙම මේකෙ ගියපු ත්‍රෙඩ් කියවල මමත් සිරාවටම දැනුවත් වුනා.. දැන් වෙලා තියෙන්නෙ එහෙම පොරවල් හැංගිලා.. එක්කො තාමත් ගෝඨා ගැන හිතේ කොනක හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව. නැත්තන් සේරම එපා වෙලා 😅 ඒක සාදාරණයි ඉතින්.

    හැබැයි ඒ වැඩේ වැරදී.. තමන් දෙයක් හරි කියන්න ඉදිරිපත් වුනා නං යම් වෙහෙසක් දැරුව නං ඒකෙ වගකීමත් තමං ගන්න ඕන. අඩුම තරමේ තමංගෙ අතින් වරදක් වුනා කියල හිතෙනව නං(එහෙම හිතෙනව නං) ඒක නිවැරදි කරන එකත් තමන්ගෙ වගකීමක් බව තේරෙන්න ඕන.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දේ දෙන්නෙ කාටද කියන එක, එක එකාගෙ පුද්ගලික අයිතිය. අපි මේ ගන්නෙ පොඩි ආතල් එකක් 😂 ඒකට ට්‍රිගර් වෙනවද නැත්ද කියන එකත් තමන්ගෙ අයිතිය 😅
    අනිවා, එකඟයි :lol: මිනිස්සුන්ට 2015/2019 දෙකේම වැරදුනා.. ඒත් මේ තව එවුන්ට පුක දීගෙන උන් විතරයි හරි, උන් කිවුව දේ ඇහුවනම් මෙහෙම වෙන් නෑ වගේ $කේ ටෝක්ස් දෙන බෙටි හල හල දිනපතා ඔන්ලයින් වහල්කමේ යන ලොන්ත හිකනැල්ලු එකෙක් දෙන්නෙක් ඉන්නව, අන්න උංව පොඩ්ඩක් එලියට අරං දුන්නට පිං :rofl:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇයි මම කොහේවත් කියල තියෙනවද මම කලින් බයියෙක් නෙවෙයි කියල. 2020 මාර්තුවගේ වෙනකන් මාත් බයියෙක් තමා. දැනට ඉන්න ඔක්කොම විකල්ප ටිකත් එක්කම ඕකොම එක වල්ලෙ පොල් කියල තේරුනාට පස්සෙ තමා මාත් ඔය ලෝකල් පොලිටික්කො මේක හදයි කියල හිතන සීන් එකෙන් අයින් උනේ.
    Oya dial eka uneducated blue collar job ekak karana ekek. Lat hodanna rata giay un tamai paya 24ma lankawa hadanna online haminenne.
    Kari mahindayata puka dena korea giya higanno tika wagema tamai me ponz lath.
    Mun wage nugath manasika leddu nisa JVP or wikalpa ekkekta mainstream yanna bari.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැක්කේ නැති thread. 🤭
    සජබයියෝයි ජෙප්පොයි මරාගන්නේ ඇයි 🤔