කෝ බන් බල්ලෙක් වත් නෑනේ

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අන්තිමට ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වැටිලා තියෙන්නේ විනාඩි 20කට කලින්.
    ඔහොම මූසලයෝ වගේ නිදාගෙන උබල කොහොමද බන් ජාතියක් විදිහට නැගී සිටින්නේ?
    කාලකණ්නිය නැගිටපන්.
    නැගිටලා ෆෝන් එක අතට අරගනින්.
    අරගෙන මේකේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවාර්යයෙන් මමත් ෆොන් එක අතට ගත්ත ජාතියක් විදිහට නිදාගෙන ඉදලා බෑ රෑට නැගිටලා ඉන්න ඔන
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනිවාර්යයෙන් මමත් ෆොන් එක අතට ගත්ත ජාතියක් විදිහට නිදාගෙන ඉදලා බෑ රෑට නැගිටලා ඉන්න ඔන
    නොනිදන ආර්ථිකයක් ඇති කරන්නේ කොහොමද බන් නිදාගෙන.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොනිදන ආර්ථිකයක් ඇති කරන්නේ කොහොමද බන් නිදාගෙන.

    🤔 මුංට ඔක්කොටොම කලින් ඇහැරිලා ඉන්න පුරුදු කරන්න ඔන බන්. මහ කම්මැලි උන් ඉන්නෙ මෙකේ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    🤔 මුංට ඔක්කොටොම කලින් ඇහැරිලා ඉන්න පුරුදු කරන්න ඔන බන්. මහ කම්මැලි උන් ඉන්නෙ මෙකේ
    10 වෙද්දි පමුණුවෙන් ගෙනාපු රෙද්දකුත් පොරෝගෙන නිදිනේ බන් මුන්

    ෆැටී ලිවර්​

    තෝ එච්චර බොනවද?
    ------ Post added on Jan 19, 2023 at 2:40 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    10 වෙද්දි පමුණුවෙන් ගෙනාපු රෙද්දකුත් පොරෝගෙන නිදිනේ බන් මුන්

    පමුනුවෙ උනුත් නිදි නෑ බන් රෑට. රෑ 1 ඉදන් උදේ 8 වෙනකන් බිස්නස් කරනවා. මුං එකෙන් රෙද්දක් ගෙනල්ලා පොරෝගෙන බුදී.
     
    • Haha
    Reactions: $onny

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ රෙදි ගන්නෙ කොහෙන්ද?
    අනේ මන්ද බන් මම ගන්නේ මගේ ඇදුම් විතරයි.
    ඔය බෙඩ් ශිටි කොට්ට උර වගේ ඒවා නම් කොහෙන් ගත්තුවද කියලා මම දන්නේ නෑ

    පමුනුවෙ උනුත් නිදි නෑ බන් රෑට. රෑ 1 ඉදන් උදේ 8 වෙනකන් බිස්නස් කරනවා. මුං එකෙන් රෙද්දක් ගෙනල්ලා පොරෝගෙන බුදී.
    මගේ යාලුවෙක් ඉන්නවා පමුණුවේ කඩයක් කරන.
    ඌට මේසේට ලාච්චු දෙකක් තියෙනවා.
    අවුරුදු කාලෙට ඉස්සර ඌ ලාච්චුවේ සල්ලි පිරුණම ලාච්චුව පිටින් පෝර බෑග් එකට දාගෙන වාහනේට දාගෙන වෙන ලාච්චුවක් දානවා මේසේට.
    දවසට 10 පාරක් විතර ඔහොම ලාච්චු මාරු කරනවා ඌ.
    ඒ දවස්වල, දැන් එහෙම බිස්නස් නෑ උටත් කෙලවෙලා ඉන්නේ.
    ------ Post added on Jan 19, 2023 at 2:46 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ආ පොල්සම්බෝලයි බතුයි කන පොන්නයිනේ කොහොමද පොල් ලෝඩ් එකක් අරන් කොළඹ එන ගමන්. තොපිලට පොල් තියද? නැත්නම් කියපන් යන ගමන් පොල් ගෙඩියක් ඔලුවෙ ගහන් යන්නම්
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පිබිදෙන්න නිදියන්න එපැයි පකෝ 🤭
    නිදියන්න එපා.
    වැඩ කරපන්

    මේ ඉන්නවා
    ------ Post added on Jan 19, 2023 at 4:16 AM

    ආ පොල්සම්බෝලයි බතුයි කන පොන්නයිනේ කොහොමද පොල් ලෝඩ් එකක් අරන් කොළඹ එන ගමන්. තොපිලට පොල් තියද? නැත්නම් කියපන් යන ගමන් පොල් ගෙඩියක් ඔලුවෙ ගහන් යන්නම්
    මම මේ තාප්පෙන් එලියට ඔලුව දාගෙන බලාගෙන ඉන්නවා සෑහෙන වෙලාවක ඉදන්.
    කෝ බන් තාම උබ මගද?
    ඉක්මනට වරෙන් වැඩි වෙලා එලියේ ඉන්න බෑ පින්න සැරයි හෙට උදේට හෙම්බිරිස්සාව හැදෙනවා.
    ------ Post added on Jan 19, 2023 at 4:17 AM

    nidida bn
    නෑ ඩෝ ඇහැරිලා
    ------ Post added on Jan 19, 2023 at 4:18 AM