කෝ බන් බල්ලෙක් වත් නෑනේ

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mata kela wela thibe nidagana time eka. pereda idala hadagatha 12ta kalin nidagana.
    12ට කලින් නිදාගන්න.
    පිස්සුද.
    අඩුගානේ 2 වෙනකම් වත් ඉදපන්.
    නයිට් ඉකනොමි එකක් හදන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,558
    167,091
    113
    එකමත් එක රටක
    mata kela wela thibe nidagana time eka. pereda idala hadagatha 12ta kalin nidagana.
    ඔව් . ඩාම් වෙන්ව ඩුම් වෙන්ව සමහර වෙලාවට. මම නම් කමති ඔය 4-9 ටයිම් එකට . හිටිය කියලා වැඩක් වෙන්නෙත් නැති වෙලාවක්.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    wada karanna puluwan kale wada karapalla, dawalta nida ganila
    ඔව් දවල්ට බත් කාලා නිදාගනිල්ලා.
    අන්න එහෙමයි ජාතියක් විදිහට අපි ඉස්සරහට යන්නේ.
     
    • Like
    Reactions: Chandi_Bandi

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    නැගිට්ටා. ඔයා නිදිද? ඔහොම පුළුවන්ද නගින ආර්ථිකයක් හදන්න..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආ පොල්සම්බෝලයි බතුයි කන පොන්නයිනේ කොහොමද පොල් ලෝඩ් එකක් අරන් කොළඹ එන ගමන්. තොපිලට පොල් තියද? නැත්නම් කියපන් යන ගමන් පොල් ගෙඩියක් ඔලුවෙ ගහන් යන්නම්
    pol gedi 40 k one .keeeya ganeda dene