"මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?
ගෝටා
බැසිල්
මහින්දානන්ද
රත්තරන්
සජින් වාස්
මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්.
(මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)
රැවටෙන්න එපා මචෝ.. ඔඋන් 12 yrs හිටියනම් මොනවා වෙයිද දන්නෙනෑ




