කෝ බන් මහින්ද ගහපු සල්ලි

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    "මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?

    ගෝටා
    බැසිල්
    මහින්දානන්ද
    රත්තරන්
    සජින් වාස්

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්. :(

    (මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)

    රැවටෙන්න එපා මචෝ.. ඔඋන් 12 yrs හිටියනම් මොනවා වෙයිද දන්නෙනෑ :lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අනේ මන්ද බං මුන් අපිට කරනවා කියපු දේවල් අමතක උනාට උතුරේ කොටින්න දෙනවා කිව්වා දේවල් නම් වැඩියෙනුත් එක්ක දුන්නා.. රටේ කිසිම සංවර්දනයක් නෑ.. අරුන් හොර කෑවට මොකක් හරි දෙයක් පෙන්න කළා. දැන් රට නිකන් නැවතිලා වගේ.. අපි ඉල්ලගෙන කෑව වගේ බං..:baffled::baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :yes: රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා...
    උන් තුන් දෙනා කලින් නෝන්ඩි වෙලා හිටපු හින්ද මයිත්‍රීපාලව ඉස්සරහට දැම්ම අලුත් වෙනසක් කියල... ඕකට හුඟක් කට්ටිය අහුවුනා...
    මහින්දගෙ වැරදි නැතුව නෙමෙයි හැබැයි මයිත්‍රීපාල සහ එයාව මෙහෙයවන කලින් කිව්ව තුන් දෙනාට වඩා හොදයි
    :yes:

    :yes::yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අනේ මන්ද බං මුන් අපිට කරනවා කියපු දේවල් අමතක උනාට උතුරේ කොටින්න දෙනවා කිව්වා දේවල් නම් වැඩියෙනුත් එක්ක දුන්නා.. රටේ කිසිම සංවර්දනයක් නෑ.. අරුන් හොර කෑවට මොකක් හරි දෙයක් පෙන්න කළා. දැන් රට නිකන් නැවතිලා වගේ.. අපි ඉල්ලගෙන කෑව වගේ බං..:baffled::baffled:

    :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :yes: රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා...
    උන් තුන් දෙනා කලින් නෝන්ඩි වෙලා හිටපු හින්ද මයිත්‍රීපාලව ඉස්සරහට දැම්ම අලුත් වෙනසක් කියල... ඕකට හුඟක් කට්ටිය අහුවුනා...
    මහින්දගෙ වැරදි නැතුව නෙමෙයි හැබැයි මයිත්‍රීපාල සහ එයාව මෙහෙයවන කලින් කිව්ව තුන් දෙනාට වඩා හොදයි
    :yes:

    ඊයේ පෙරේදා චන්ද අයිතිය ලැබිල කුණුහරුප දෙක තුනක් ඉගෙන ගත්තම උන තමයි පොරවල් කියල හහිතාගෙන ඉන්න උන්ට මොන දේශපාලනේද බන්... ඕකුන් ඉන්න තිබුනේ 88-89 කාලේ..එහෙනම් ඕකුන්ට හ්ම් කියන්න ලැබෙන්නේ නෑ..

    මහින්ද කරපු ලොකුම වරද වැරදි කරපු උන්ට දඬුවම් නොකරපු එක.දැන් කුඩු ලන්සා, කුඩු මැරවින්, කුඩු දුමින්ද ල නිතිය හමුවට ගෙනල්ල කුඩු ලංකාවෙන් තුරන් කරනවා කිවුවා නේද බන් ? කෝ බන් කරාද ? මන් දැක්කා මේ ලඟදි ජනාධිපති දුමින්දගේ කුඩු සල්ලි වලින් අඩු අදායම් ලාබී පවුල් වලට උදවු කරන වැඩසටහනක ගිහින් ඉන්නවා.. පුකෙන් හිනා යන්නේ බන් ඒවා දැක්කම.. ලබන චන්දෙට දුමින්දගේ අයියා රෙනෝල් යු.එන්.පී එකෙන් චන්දෙ ඉල්ලනවා.. උන් උන් කොහොමත් වැජබෙනවා බන්..

    හොරා හොරා කියල මහින්දට ගහල ගහල දැන් පෙන්නන්න දෙයක් නැති උනාම ඔන්න තුන් හතර දෙනෙක් සෙට් වෙලා වංචා හෝ දුෂණ එකට දුවනවා මීඩියා එක අරන්.. නැත්තම් යූ.එන්.පී එකෙන් පාලනය කරන පොලිස් අපරාධ කොට්ටාසෙට අරන් යනවා... කරපු හොරකමකුත් නෑ.. හොරුත් නෑ.... හැබැයි මීඩියා වලින් හොරු කරලා ඉවරයි.. මේ දවස් වල කරන නාට්‍ය ඕක නේ බන්... ඕව හැබැයි වැඩි දවස් පෙන්නන්න වෙන්නේ නෑ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඒක ඇත්ත
    මේ මගුලෙ කෑ ගහන උන් දන්න බම්බුවකුත් නෑ ඒලෙවල් වලටවත් දේශපාලනේ ඉගනගෙන නෑ ඉතිහාසෙ දන්නෙත් නෑ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න.

    :lol::lol::lol::lol::lol::lol:

    මුකුත් කියන්න හිතෙන්නේ නෑ මේ වගේ සම-හරක්ට...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes: රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා...
    උන් තුන් දෙනා කලින් නෝන්ඩි වෙලා හිටපු හින්ද මයිත්‍රීපාලව ඉස්සරහට දැම්ම අලුත් වෙනසක් කියල... ඕකට හුඟක් කට්ටිය අහුවුනා...
    මහින්දගෙ වැරදි නැතුව නෙමෙයි හැබැයි මයිත්‍රීපාල සහ එයාව මෙහෙයවන කලින් කිව්ව තුන් දෙනාට වඩා හොදයි
    :yes:

    ඔය අහුඋන උන් හැමදාම අහුඋනා බං
    උන් හිතන් ඉන්නේ හරීම බුද්ධිමත් පුරවැසියො කියල
    මේ රටට සත පහක දෙයක් කලේ නෑ ඔය කියන උන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රැවටෙන්න එපා මචෝ.. ඔඋන් 12 yrs හිටියනම් මොනවා වෙයිද දන්නෙනෑ :lol:

    අවුරුදු 12ක් නෙමෙයි, 24 ක් හිටියත් , මේ දවස් 100 දි කළා වගේ හමුදා කදවුරු ගලවලා, අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා, හමුදාව බල්ලෝ තරමට දාන්නේ නෑ කියන එක නම් විස්වාසයි....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    balaya oya widihara wisuruwagana bedagaththama wadak karanna ba ban.
    lankawa wage ratawal walata hoda dictatorship ekak one guide karanna. USA UK wala wage mehe politics karanna ba rate minisunge sithum pathum hatiyata
    mahindage kale salli gasa kam thibbata wada godak kala minissunta. munge ehemawath na salli walalanawa passe ganna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය අහුඋන උන් හැමදාම අහුඋනා බං
    උන් හිතන් ඉන්නේ හරීම බුද්ධිමත් පුරවැසියො කියල
    මේ රටට සත පහක දෙයක් කලේ නෑ ඔය කියන උන්

    අහු උනා නන් තව කමක් නැහැ ඒ දවස් වල දුන්න පොර ටෝක් ටික තමා ඉවසන්න බැරි.... :lol::lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    "මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?

    ගෝටා
    බැසිල්
    මහින්දානන්ද
    රත්තරන්
    සජින් වාස්

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්. :(

    (මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)

    ‘‘මගේ ධර්මය අසවල් පොතේ මෙසේ කියා තිබුනා කියා පිලි නොගන්න,අසවල් පන්සලේ හාමුදුරැවන් කිවුවායැයි පිලි නොගන්න ඔබම නුවනින් විසමා අවබෝදයෙන් තේරැම් ගන්න‘‘._බුදුරජානන්වහන්සේ_
    මෙය බුදු දහමට පමනක් නොවෙයි හැම දේටම පොදුයි.එය එසේ නොවුනානම් ලොව කිසිදු දියුණු නොවනු ඇත.පහුගිය ඡන්දෙදි වුනෙත් ඒකයි.මිනිස්සු කටකතාවලට රැවටුන නිසා සත්‍ය යටපත් වුනා දැන් ඒක හොදින්ම පැහැදිලියි.කියපු දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි.බැසිල්ට 10% කිව්වා ඊටත් වඩා වැඩියි 1000% කිව්වා.මෙගා ඩීල් කිව්වා.කෝ ඒ මෙගා ඩිල්.අන්තිමට නඩු දැම්මෙ දිවිනැගුම සල්ලිවලින් ලිත් මුද්‍රණය කලා කියල.නමුත් ඒක පුද්ගලික ගසාකෑමක් නෙමෙයිනෙ. මේවගේ දේවල් වලින් පැහැදිලි වෙනවා මුන් කියපු අමු කෙබ්බ වල තරම.ඒත් තාම මේව ගෙඩිපිටින් ගිලපු ගන්කබරයො ටිකක් ඉන්නවා. ගෝඨාට සිංගප්පුරැවෙන් එන්නලු දෙවැනි වතාවටත් ලංකාවේ නායකයින්ගේ අමන කම නිසා ලංකාවෙ සංවර්ධන වාසිය උන් අරගන්න යන්නෙ.ගෝඨා ලංකාවට සම්පතක් ඒක උන් හොදින් දන්නවා.නමුත් අපේ හරක් ඒ වගේ වැඩ්ඩොන්ගේන් ප්‍රෙයා්ජන ගන්න දන්නෙ නෑ.රටේ අවාසනාව හැර මේකට කියන වෙනත් වචනයක් මමනම් දන්නෙ නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඊයේ පෙරේදා චන්ද අයිතිය ලැබිල කුණුහරුප දෙක තුනක් ඉගෙන ගත්තම උන තමයි පොරවල් කියල හහිතාගෙන ඉන්න උන්ට මොන දේශපාලනේද බන්... ඕකුන් ඉන්න තිබුනේ 88-89 කාලේ..එහෙනම් ඕකුන්ට හ්ම් කියන්න ලැබෙන්නේ නෑ..

    මහින්ද කරපු ලොකුම වරද වැරදි කරපු උන්ට දඬුවම් නොකරපු එක.දැන් කුඩු ලන්සා, කුඩු මැරවින්, කුඩු දුමින්ද ල නිතිය හමුවට ගෙනල්ල කුඩු ලංකාවෙන් තුරන් කරනවා කිවුවා නේද බන් ? කෝ බන් කරාද ? මන් දැක්කා මේ ලඟදි ජනාධිපති දුමින්දගේ කුඩු සල්ලි වලින් අඩු අදායම් ලාබී පවුල් වලට උදවු කරන වැඩසටහනක ගිහින් ඉන්නවා.. පුකෙන් හිනා යන්නේ බන් ඒවා දැක්කම.. ලබන චන්දෙට දුමින්දගේ අයියා රෙනෝල් යු.එන්.පී එකෙන් චන්දෙ ඉල්ලනවා.. උන් උන් කොහොමත් වැජබෙනවා බන්..

    හොරා හොරා කියල මහින්දට ගහල ගහල දැන් පෙන්නන්න දෙයක් නැති උනාම ඔන්න තුන් හතර දෙනෙක් සෙට් වෙලා වංචා හෝ දුෂණ එකට දුවනවා මීඩියා එක අරන්.. නැත්තම් යූ.එන්.පී එකෙන් පාලනය කරන පොලිස් අපරාධ කොට්ටාසෙට අරන් යනවා... කරපු හොරකමකුත් නෑ.. හොරුත් නෑ.... හැබැයි මීඩියා වලින් හොරු කරලා ඉවරයි.. මේ දවස් වල කරන නාට්‍ය ඕක නේ බන්... ඕව හැබැයි වැඩි දවස් පෙන්නන්න වෙන්නේ නෑ...

    :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දය හිටියනම් ඔයටිකවත් නෑනේ බං......එක පාරටම රට ගොඩ යන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නේ නෑ පියවරෙන් පියවර යන්න ඕනේ

    ඊළඟට තියෙන්නේ මොන පක්ෂෙන් හරි කමක් නෑ කුඩුකාර මැරයෝ නැතුව හරි හමන් මිනිස්සු ටිකක් පාර්ලමේන්තු යවන එක

    දැන් හම්බ උන මොනටිකද වටින්නෙ? පොඩ්ඩක් කියපන්කො බලන්න?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හදන එවයින් ගසා කෑවා කියල කෑ ගැහුවා. දැන් ඒ ගානටම වගේ කෑලි අඩුකරලා වැඩ කරනවා.නිකන් ගොන් තර්ක දානව ගාන අඩු කළා කියල.දැන් ඊළගට හදන්න ඉන්න ඒවා කොලිටි කිසිම දෙයක් නැතුව හදයි.(කොලිටිය ගැන අදහසක් ගන්න UNP ආණ්ඩුව කාලේ පාරේ වලවල් වහපු තාර මතක් කරගන්න)
     
    • Like
    Reactions: sudu pusa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලොවෙත් මයිත්‍රී දෙයියො කියල කඩේ ගිය උන් දැන් ගොයන් කොලේට මුවා වෙලා..
    එකෙක් දෙන්නෙක් නම් එනවා සිංහ නාද බලු කෙදිරිලි දාල යන්න..
    ගොඩක් උන්ට තේරිලා..
    හැබැයි ඉතින් මහින්ද අගමැති උනා කියල කිසිම වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා..
    දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉවරයි
    ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් සහ පිරිස දුෂ්ට,දූෂිත මහින්දගෙන් රට බේරගන්න දිවියලෝකෙන් වැඩිය සුපිරිසිදු දෙවිවරු වගේ..පොඩ්ඩක් ඉන්ටකො හොඳේ!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මහින්දය හිටියනම් ඔයටිකවත් නෑනේ බං......එක පාරටම රට ගොඩ යන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නේ නෑ පියවරෙන් පියවර යන්න ඕනේ

    ඊළඟට තියෙන්නේ මොන පක්ෂෙන් හරි කමක් නෑ කුඩුකාර මැරයෝ නැතුව හරි හමන් මිනිස්සු ටිකක් පාර්ලමේන්තු යවන එක

    ow ow mahinda hitiyanam rata ochchara chora wennaa :yes: