කෝ බන් මහින්ද ගහපු සල්ලි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මචං කෙලින්ම කියපන් JVP එකට චන්දෙ දෙන්න කියල :rofl:

    නැත්තම් මහින්දගේ බුවාලා නිකන් ෆෝම් වෙනවා විතරයි :rofl:
    11.gif
    මේකට පෝර ටිකක් දාල ගමු:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි උන්ගෙ සල්ලි හොද නැද්ද?

    හොඳ වෙන්න හරි නරක් වෙන්න හරි උන්ට සල්ලි තියෙන්න එපයි :rofl:
    [/QUOTE]

    :lol::lol::lol::lol::lol:

    ණයට කන ඇමරිකාවයි, යුරෝපයි එක්ක බලද්දි මුන් හොද නැද්ද බන්?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි වගේ උන්ට මුකුත් අඩු කරන්න හොඳ නෑ ? ඇයි බන් අනිත් මිනිස්සුන්ට අහසින්ද කන බොන දේවල් ලැබෙන්නේ ?

    අපි හම්බ කරන තරමට වියදම් කිරීම නම් ප්‍රශ්නයක්ම නෑ සහෝ.. ඒගැන වද වෙන්න එපා..
    මේ දවස් වල ත්‍රෙඩ් වල උඹේ ලොරි ටෝක් ගැන මන් බලාගෙන හිටියේ.
    උඹ බයියෙක් උනත් ටෝයියෙක් උනත් මට වැඩක් නෑ බන්..
    එක වචනයක් ඇති උඹ ගැන කියන්න.. ඒත් දැන් ඒවා වැඩක් නෑ මෙතනට..
    කියපන්න්කෝ බලන්න
    මන් බය වෙයි :P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
    එහෙම කරන එවුන් කවුද බන් ඉන්නේ ,
    මන් ලොරි ටෝක් දෙනවා තමා ඒවාට පදනම් තිනවා ,එවගෙන්ම පොඩි සුදුසු කමක් තිනවා ,
    එනිසා බය නැතිව කතා කරන්න පුළුවන්
    ඒ වගේම ලංකාවේ ඉන්න හොදම ගුරු වරුන්ගෙන් ඉගෙන ගෙන එයත් එක්ක පවා සමහර දේවල් එක්ක වාද කරලා තිනවා ,,
    එනිසා කිසි ප්‍රශ්න යක් නැ
    ලංකාව ගොඩ දැන හොදම plan එක දෙන්න පුළුවන් කමක් තිනවා
    එක ඉස්සරහට බලා ගනින්
    මන් කතා කරන්නේ අන්තිම අවුරුද්දේ ලංකවේ ආර්ථිකේ පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්කව කරපු පර්යේෂන එකතුවක තොරතුරු එක්ක ,එනිසා සැහෙන තැන් වලට උතර දෙන්න පුලුඑං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සූටි වැරද්දක් තියෙන්නේ අපේ අපනයන වැටුනම බඩු ආනයනය කරන්නේ කුට්ටම උගස් කරලද සහෝ?:rofl:

    දැන් තේරෙනවයි සම්බන්දෙ :P

    අපේ කොහොමත් අපනයනය, ආනයනයට ව‍ඩා දුර්වලයිනේ. ඒක දන්නෙ නැද්ද? මෙච්චර කල් ඕක එක්ක ජීවත් උනානන් ඉස්සරහට ඉන්න බැරිද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද බන් ඇමරිකාව වර්ජනය කරමු කියල කිව්වෙ? උඹල කොහොමත් වල්ගෙ පාගාගන්න නිසා මේ වගේ කොමෙන්ට් වල අරුමයකුත් නැහැ.

    පනික්කියානේ බන් කිව්වේ. පෙප්සි බොන්න එපා. කොකා කොලා බොන්න එපා . ජීමෙල් එපා කියලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා‍ චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, ‍යු‍‍රෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.

    ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?

    අනේ බං ගං කුකුලෝ :rofl:

    නූල්පොටේ ඉඳල කාගෝ කැරියර් එක දක්වා ලෝකේ අඩුම වියදමට හදන ලෝකේ ඉන්න ලොකුම නිෂ්පාදකය වෙච්ච චීනේ අපෙන් (අපෙන් විතරක් නෙවෙයි කාගෙන්වත්) ඇට බොලයක්වත් ගන්නේ නෑ.......ගිව්සුම ගහල උන්ගේ බඩු නම් හොඳට මෙහෙට පටවයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියපන්න්කෝ බලන්න
    මන් බය වෙයි :P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
    එහෙම කරන එවුන් කවුද බන් ඉන්නේ ,
    මන් ලොරි ටෝක් දෙනවා තමා ඒවාට පදනම් තිනවා ,එවගෙන්ම පොඩි සුදුසු කමක් තිනවා ,
    එනිසා බය නැතිව කතා කරන්න පුළුවන්
    ඒ වගේම ලංකාවේ ඉන්න හොදම ගුරු වරුන්ගෙන් ඉගෙන ගෙන එයත් එක්ක පවා සමහර දේවල් එක්ක වාද කරලා තිනවා ,,
    එනිසා කිසි ප්‍රශ්න යක් නැ
    ලංකාව ගොඩ දැන හොදම plan එක දෙන්න පුළුවන් කමක් තිනවා
    එක ඉස්සරහට බලා ගනින්
    මන් කතා කරන්නේ අන්තිම අවුරුද්දේ ලංකවේ ආර්ථිකේ පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්කව කරපු පර්යේෂන එකතුවක තොරතුරු එක්ක ,එනිසා සැහෙන තැන් වලට උතර දෙන්න පුලුඑං

    එහෙම ‍කරනවා නන් හොදයි. අපිත් නොදන්න දෙයක් තියෙනවානන් දැන ගන්න පුලුවන්....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බොරු නෙවෙයි නේ බන් ප්‍රේමදාස මොන භීෂණේ කරත් රජයේ රස්සා දෙනකොට සුදුස්සාට දුන්නේ. කතාව්ට කියන්නේ ප්‍රෙමදාසගේ කාලේ සුදුස්සාට සුදුසු තැන හම්බ වුනා කියලා. එකට මහින්ද මොකද්ද බන් කරේ තමන්ගේ හෙන්චයියෝ ටික ලොකු පුටුවලට පුරවගත්තා. රජයේ රැකියා දුන්නේ නාමල්ගේ ලියුමට.

    ප්‍රේමදාසගේ අර ගෝනවල සුනිල්ට සාමදාන විනිසුරුකමක් දුන්න වගේද බන් ? ඒත් සුදුස්සෝ තමයි නේ.. තව ඉන්නවා සෙට් එකක්ම..

    අනික ඔය කියන හෙන්චයියෝ නේ බන් තාම පුටුවල ඉන්නේ.. පුළුවන්නේ උන් සුදුසු නැත්තම් අයින් කරලා දාන්න ? එතකොට ඔය පත්කිරීම් වලට නිතිමය පියවර ගන්න ? දැන් ඔය කියන වැරදි වල හැටියට මහින්ද, නාමල් ඔය ඔක්කොම මෙලහට එල්ලලා තියෙන්න ඕන නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    හොඳ වෙන්න හරි නරක් වෙන්න හරි උන්ට සල්ලි තියෙන්න එපයි :rofl:

    :lol::lol::lol::lol::lol:

    ණයට කන ඇමරිකාවයි, යුරෝපයි එක්ක බලද්දි මුන් හොද නැද්ද බන්? [/QUOTE]

    ණයට හරි කන්න උන්ට සල්ලි තියනවනේ ස්වාසිලන්තේ එවුන්ට ජංගි විකුනන්නද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බං ගං කුකුලෝ :rofl:

    නූල්පොටේ ඉඳල කාගෝ කැරියර් එක දක්වා ලෝකේ අඩුම වියදමට හදන ලෝකේ ඉන්න ලොකුම නිෂ්පාදකය වෙච්ච චීනේ අපෙන් (අපෙන් විතරක් නෙවෙයි කාගෙන්වත්) ඇට බොලයක්වත් ගන්නේ නෑ.......ගිව්සුම ගහල උන්ගේ බඩු නම් හොඳට මෙහෙට පටවයි :rofl:

    බොරැ කියන්න එපා බන්. චීනෙ ආනයන නොකර ඉන්නවාද? උන්ටත් විකුණනන් පුලුවන් දේ ලන්කාවේ තියෙනවා කියල දන්නෙ නැද්ද? රබර්-සහල් ගිවිසුම මතක නැද්ද උඹට?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    අපේ කොහොමත් අපනයනය, ආනයනයට ව‍ඩා දුර්වලයිනේ. ඒක දන්නෙ නැද්ද? මෙච්චර කල් ඕක එක්ක ජීවත් උනානන් ඉස්සරහට ඉන්න බැරිද?

    අපනයන නැතිම වෙලා ගියාම කුට්ටමද උගස් තියන්නේ :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ බං ගං කුකුලෝ :rofl:

    නූල්පොටේ ඉඳල කාගෝ කැරියර් එක දක්වා ලෝකේ අඩුම වියදමට හදන ලෝකේ ඉන්න ලොකුම නිෂ්පාදකය වෙච්ච චීනේ අපෙන් (අපෙන් විතරක් නෙවෙයි කාගෙන්වත්) ඇට බොලයක්වත් ගන්නේ නෑ.......ගිව්සුම ගහල උන්ගේ බඩු නම් හොඳට මෙහෙට පටවයි :rofl:

    මූ පනික්කියා ජොලියට ගහල රටේ කරුමෙට උපන් එකෙක් බන්. නැත්තන් ජිමේල් එප, ගූග්ල් එපා කියන කට්ට කයිරාටිකයෙක්ට කඩේ යයිද බන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා‍ චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, ‍යු‍‍රෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.

    ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?
    උබ ඒ ගිවිසුම ගැන මොනවද දන්නේ
    ඒ ගිවිසුම ලංකාවට හොදයයි, එත් අපිට එකෙන් වාසි ගන්න ලංකාවේ කර්මාන්ත මොනවද තින්නේ
    තවත් අපේ ඉම්පෝට් වැඩි වෙන එක විතරයි වෙන්නේ
    එකයි වැඩේ ඉස්සෙල්ලා අපේ රටේ සාපේක්ෂ වාසි ගන්න පුළුවන් විදිහට කර්මාන්ත හදන්න ඕනේ
    එහෙම නොකර අපිට ගිවිසුම් වලින් වාසි ගන්න බැ
    උබ අසානම් ගිවිසුම ගැන දැන ගන්න විස්තර එවන්නම්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol::lol::lol:

    ණයට කන ඇමරිකාවයි, යුරෝපයි එක්ක බලද්දි මුන් හොද නැද්ද බන්?

    ණයට හරි කන්න උන්ට සල්ලි තියනවනේ ස්වාසිලන්තේ එවුන්ට ජංගි විකුනන්නද?:rofl:
    [/QUOTE]

    අපි‍ යුරෝපෙටත් ජංගි විකුණන එකේ ස්වාසිලන්තයට වික්කාම මොකක්ද බන් තියෙන වෙනස?

    ස්වාසිලන්තෙ උන්ට සල්ලි නෑ කියන්නෙන් ඉතින් උඹේ දැනුමෙ ප්රමාණය තමා.....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කියපන්න්කෝ බලන්න
    මන් බය වෙයි :P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
    එහෙම කරන එවුන් කවුද බන් ඉන්නේ ,
    මන් ලොරි ටෝක් දෙනවා තමා ඒවාට පදනම් තිනවා ,එවගෙන්ම පොඩි සුදුසු කමක් තිනවා ,
    එනිසා බය නැතිව කතා කරන්න පුළුවන්
    ඒ වගේම ලංකාවේ ඉන්න හොදම ගුරු වරුන්ගෙන් ඉගෙන ගෙන එයත් එක්ක පවා සමහර දේවල් එක්ක වාද කරලා තිනවා ,,
    එනිසා කිසි ප්‍රශ්න යක් නැ
    ලංකාව ගොඩ දැන හොදම plan එක දෙන්න පුළුවන් කමක් තිනවා
    එක ඉස්සරහට බලා ගනින්
    මන් කතා කරන්නේ අන්තිම අවුරුද්දේ ලංකවේ ආර්ථිකේ පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්කව කරපු පර්යේෂන එකතුවක තොරතුරු එක්ක ,එනිසා සැහෙන තැන් වලට උතර දෙන්න පුලුඑං

    අනේ ඉතින් ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු එක්ක කතා කරලා ඉගෙන ගත්ත කෙනෙක් ඇයි මේ එළකිරි ෆෝරම් එකට වෙලා කාලේ කන්නේ ? රට වෙනුවෙන් සේවය කරන්න සහෝ එලියට බැහැල...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    බොරැ කියන්න එපා බන්. චීනෙ ආනයන නොකර ඉන්නවාද? උන්ටත් විකුණනන් පුලුවන් දේ ලන්කාවේ තියෙනවා කියල දන්නෙ නැද්ද? රබර්-සහල් ගිවිසුම මතක නැද්ද උඹට?

    අනේ යකෝ :rofl:

    රබර් විකුනලද දැන් රට ගොඩ දාන්න යන්නේ?:rofl: චීනෙට වඩා අඩුවට අපිට මෙලෝ රෙද්දක් හදන්න බෑ ඒක නිසා උන් අපේ කිසිම මගුලක් ගන්නෙත් නෑ :rofl: