කෝ බන් මහින්ද ගහපු සල්ලි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඒ ගිවිසුම ගැන මොනවද දන්නේ
    ඒ ගිවිසුම ලංකාවට හොදයයි, එත් අපිට එකෙන් වාසි ගන්න ලංකාවේ කර්මාන්ත මොනවද තින්නේ
    තවත් අපේ ඉම්පෝට් වැඩි වෙන එක විතරයි වෙන්නේ
    එකයි වැඩේ ඉස්සෙල්ලා අපේ රටේ සාපේක්ෂ වාසි ගන්න පුළුවන් විදිහට කර්මාන්ත හදන්න ඕනේ
    එහෙම නොකර අපිට ගිවිසුම් වලින් වාසි ගන්න බැ
    උබ අසානම් ගිවිසුම ගැන දැන ගන්න විස්තර එවන්නම්

    ඔවු පුලුවන් නන් දීපන්... කෝකටත් හොදයි දැනන් ඉන්න එක.....

    අපිට ඒ ගිවිසුමෙන් වාසි ගන්න චීනෙ නැති අපිට තියෙන දේවල් චීනෙට පටවන්න පුලුවන්. චීනෙන් සංචාරකයො ගෙන්න ගන්න පුලුවන්? හිතුවොත් මොනාද බන් කරන්න බැරි....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    අපනයනය නැතිව වෙන්නෙ කොහොමද? එහෙම වෙන්නෙ නැහැනේ?

    ගන්න එකෙක් නෑනේ :rofl:

    ණයට හරි කන්න උන්ට සල්ලි තියනවනේ ස්වාසිලන්තේ එවුන්ට ජංගි විකුනන්නද?:rofl:

    අපි‍ යුරෝපෙටත් ජංගි විකුණන එකේ ස්වාසිලන්තයට වික්කාම මොකක්ද බන් තියෙන වෙනස?

    ස්වාසිලන්තෙ උන්ට සල්ලි නෑ කියන්නෙන් ඉතින් උඹේ දැනුමෙ ප්රමාණය තමා.....
    [/QUOTE]

    ස්වාසිලන්තෙට සල්ලි තියනවා?:rofl: සිරාවට?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ :rofl:

    රබර් විකුනලද දැන් රට ගොඩ දාන්න යන්නේ?:rofl: චීනෙට වඩා අඩුවට අපිට මෙලෝ රෙද්දක් හදන්න බෑ ඒක නිසා උන් අපේ කිසිම මගුලක් ගන්නෙත් නෑ :rofl:

    ඔය උඹනේ කියන්නෙ ගන්නෙ නැහැ කියල.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ කොහොමත් අපනයනය, ආනයනයට ව‍ඩා දුර්වලයිනේ. ඒක දන්නෙ නැද්ද? මෙච්චර කල් ඕක එක්ක ජීවත් උනානන් ඉස්සරහට ඉන්න බැරිද?
    අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයි
    දැන් යුද්ද නැ ,හොද යටිතල පහසුකම් තිනවා (සියලු ගවුරවය දෙනවා ගෝටා ටයි මහින්ද ටයි හිටපු ජනාදිපති සහ ආරක්ෂක ලේකම් තුමාට )
    රටේ එචරයි හදන්න ඕනේ ,එකෙන් ඔක්කොම ගොඩ යන්න පුළුවන්
    චියිනා ගොඩක් ප්‍රබල ඔයි නිසා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයි
    දැන් යුද්ද නැ ,හොද යටිතල පහසුකම් තිනවා (සියලු ගවුරවය දෙනවා ගෝටා ටයි මහින්ද ටයි හිටපු ජනාදිපති සහ ආරක්ෂක ලේකම් තුමාට )
    රටේ එචරයි හදන්න ඕනේ ,එකෙන් ඔක්කොම ගොඩ යන්න පුළුවන්
    චියිනා ගොඩක් ප්‍රබල ඔයි නිසා
    සුද්ද දීපු තේ පොල් රබර් වලින් ඕව කරන්න බැහැ. මහින්දත් කලේ ගෑනු ටික අරාබියට පටවපු එක විතරයි.:frown:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයි
    දැන් යුද්ද නැ ,හොද යටිතල පහසුකම් තිනවා (සියලු ගවුරවය දෙනවා ගෝටා ටයි මහින්ද ටයි හිටපු ජනාදිපති සහ ආරක්ෂක ලේකම් තුමාට )
    රටේ එචරයි හදන්න ඕනේ ,එකෙන් ඔක්කොම ගොඩ යන්න පුළුවන්
    චියිනා ගොඩක් ප්‍රබල ඔයි නිසා

    ඕක හදන විදිය තමයි හොයාගන්න ඔිනි.. එතකොට හරි...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    Swaziland GDP $3.634 billion :lol:

    උන් මුළු GDP එකෙන්ම අපෙන් ජංගි ගත්තත් මදි අපේ දැනට තියන ලෙවල් එක කවර් කරන්න :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔය උඹනේ කියන්නෙ ගන්නෙ නැහැ කියල.

    චීනෙට මොනවද බං අපි විකුනන්නේ?:rofl:

    මොනවද උන්ට වඩා අඩුවට අපිට හදන්න පුළුවන් :rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔවු පුලුවන් නන් දීපන්... කෝකටත් හොදයි දැනන් ඉන්න එක.....

    අපිට ඒ ගිවිසුමෙන් වාසි ගන්න චීනෙ නැති අපිට තියෙන දේවල් චීනෙට පටවන්න පුලුවන්. චීනෙන් සංචාරකයො ගෙන්න ගන්න පුලුවන්? හිතුවොත් මොනාද බන් කරන්න බැරි....
    12 පස්සේ දාන්නම් මන් කරපු අස්ස්යි මන්ට්ට් එක එවන්නම් තෝ කාටවත් දෙන්න එපා හොදේ ,මට කෙස් වෙයි ,එක න් සැහෙන දෙයක් ගන්න පුළුවන්
    සංචාරක වියාපරේට නම් පුළුවන් ,එත් බන් යුරෝප එකා තරම් අරු වියදම් කරන්නේ නැ බන් ,එකයි අවුල තියෙන්නේ ,අනික චයිනා අය එන්නේ සොට් ටුවෙර් එක අපිට පාඩුයි
    තවම කාටවත් උන් දකුණු ආසියාවේ ඔය චාන්ස් එක දීලා නැ මතක විදිහට ,
    එක න් වාසි ගන්න පුළුවන් ,
    එත් අපිට වාසි ගන්න කර්මාන්ත නැ බන්

    නැත්නම් ඉන්දු ශ්‍රී ලංකා එකෙනුත් එහෙම වෙන්න තිබ්බා
    ගොඩක්ම අවුල් තමා ,උන් එක්ක ගනු දෙනු කරන්න අමාරුයි ,යුරෝප අයට වාඩා ,
    බාෂා අවුල් ,ලිපි ලේකන ප්‍රමාද ,උන්ගේ ස්න්ස්කුතික අවුල් සැහෙන තිනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවද්ද එහෙම කිව්වෙ?

    ඇමරිකාව විසින් ලංකාවට කරන අසාධාරණ කම් වලට එරෙහිව ගූගල්, ජීමේල්, කොකාකෝලා මැක්ඩොනල්ඩ්ස් වැනි ඇමරිකානු සන්නාම සහිත භාණ්ඩ පරිහරණයෙන් ඉවත්විය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කල ප‍්‍රකාශය රජයේ අදහස නොවන බව අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. එය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මතය බවද පවසන අමාත්‍යවරයා තමාද ජීමේල් අත්නොහරින බව කියාසිටී.

    මෙම මාධ්‍ය හමුවේදී ‘එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මහතා’ යනුවෙන් වැඩබලන ජනමාධ්‍යය අමාත්‍යවරයා විසින් වේලූපිල්ලේ ප්‍රභාකරන් හැඳින්වීම විශේෂ සිද්ධියකි. එම මාධ්‍යය හමුවේදී ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම හැඳින්වීම සිදුකල අතර ජිනීවා සමුළුවට අදාළ මෙරට තොරතුරු ලබාගෙන ඒවා අදාළ අංශ වෙත ලබාදීමේ අරමුණෙන් සංචාරකයින් ලෙස වෙස්වලාගෙන පුද්ගලයින් හතර දෙනෙකු මෙරටට ඇතුළු වී ඇතැයිද ඔහු පැවසීය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල සහාය ලබාගැනීම සඳහා මේ වන විටත් විශේෂ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවත් එමෙන්ම කවුන්සිලයේ සාමාජික රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද අරඹා ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කොට සිටියේය.

    කොහොමද පනික්කියාගේ මොලේ
    ඌ උඹලව චූන් කරවන්න බොරු ඇමෙරිකන් විරෝධයක් පෙන්නනවා උඹලව රවට්ටන්න හැබැයි මිනිහා යන්නේ ඇමෙරිකන් පන්නේට.
    මේ ගැනි යන්නේ කේ ෆ් ශී වගේ තැන් වලට
    417751_131003637028568_391704020_n.jpg

    http://tinyurl.com/nvep4hc
     
    එල....

    යුරෝපෙ තරන් නිදහස් වියදම් කිරීමක් නන් චීනෙ නැති බව පිලිගන්න පුලුවන්.

    ඉන්දියාව එක්ක නන් කතා කරල වැඩක් නැහැ. උන් අපිට කෙලවන්නම තමයි ගිවිසුම් ගහන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇමරිකාව විසින් ලංකාවට කරන අසාධාරණ කම් වලට එරෙහිව ගූගල්, ජීමේල්, කොකාකෝලා මැක්ඩොනල්ඩ්ස් වැනි ඇමරිකානු සන්නාම සහිත භාණ්ඩ පරිහරණයෙන් ඉවත්විය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කල ප‍්‍රකාශය රජයේ අදහස නොවන බව අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. එය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මතය බවද පවසන අමාත්‍යවරයා තමාද ජීමේල් අත්නොහරින බව කියාසිටී.

    මෙම මාධ්‍ය හමුවේදී ‘එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මහතා’ යනුවෙන් වැඩබලන ජනමාධ්‍යය අමාත්‍යවරයා විසින් වේලූපිල්ලේ ප්‍රභාකරන් හැඳින්වීම විශේෂ සිද්ධියකි. එම මාධ්‍යය හමුවේදී ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම හැඳින්වීම සිදුකල අතර ජිනීවා සමුළුවට අදාළ මෙරට තොරතුරු ලබාගෙන ඒවා අදාළ අංශ වෙත ලබාදීමේ අරමුණෙන් සංචාරකයින් ලෙස වෙස්වලාගෙන පුද්ගලයින් හතර දෙනෙකු මෙරටට ඇතුළු වී ඇතැයිද ඔහු පැවසීය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල සහාය ලබාගැනීම සඳහා මේ වන විටත් විශේෂ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවත් එමෙන්ම කවුන්සිලයේ සාමාජික රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද අරඹා ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කොට සිටියේය.

    කොහොමද පනික්කියාගේ මොලේ
    ඌ උඹලව චූන් කරවන්න බොරු ඇමෙරිකන් විරෝධයක් පෙන්නනවා උඹලව රවට්ටන්න හැබැයි මිනිහා යන්නේ ඇමෙරිකන් පන්නේට.
    මේ ගැනි යන්නේ කේ ෆ් ශී වගේ තැන් වලට
    417751_131003637028568_391704020_n.jpg

    http://tinyurl.com/nvep4hc

    ඕවා නන් කොරන්න බැරිවැඩ... අපිටත් ඉතින් කොහෙද බන් ඇමරිකන් විරෝධයක් තියෙන්නෙ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Swaziland GDP $3.634 billion :lol:

    උන් මුළු GDP එකෙන්ම අපෙන් ජංගි ගත්තත් මදි අපේ දැනට තියන ලෙවල් එක කවර් කරන්න :rofl:
    unge janagrahanaya apita wadaa adui ban..ekayi GDP eka tikak madi. unge GDP per capita 3248 yi .. ape 3818 yi:)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    12 පස්සේ දාන්නම් මන් කරපු අස්ස්යි මන්ට්ට් එක එවන්නම් තෝ කාටවත් දෙන්න එපා හොදේ ,මට කෙස් වෙයි ,එක න් සැහෙන දෙයක් ගන්න පුළුවන්
    සංචාරක වියාපරේට නම් පුළුවන් ,එත් බන් යුරෝප එකා තරම් අරු වියදම් කරන්නේ නැ බන් ,එකයි අවුල තියෙන්නේ ,අනික චයිනා අය එන්නේ සොට් ටුවෙර් එක අපිට පාඩුයි
    තවම කාටවත් උන් දකුණු ආසියාවේ ඔය චාන්ස් එක දීලා නැ මතක විදිහට ,
    එක න් වාසි ගන්න පුළුවන් ,
    එත් අපිට වාසි ගන්න කර්මාන්ත නැ බන්

    නැත්නම් ඉන්දු ශ්‍රී ලංකා එකෙනුත් එහෙම වෙන්න තිබ්බා
    ගොඩක්ම අවුල් තමා ,උන් එක්ක ගනු දෙනු කරන්න අමාරුයි ,යුරෝප අයට වාඩා ,
    බාෂා අවුල් ,ලිපි ලේකන ප්‍රමාද ,උන්ගේ ස්න්ස්කුතික අවුල් සැහෙන තිනවා

    අයන් එකට බිත්තරේ කඩන් දාල කන හිපියෝ එක්ක මොන ටුවරිසම්ද බං..........ගෙනවානම් ලෝබ නැතුව වියදම් කරන හොඳ සල්ලිකාරයෝ ගේන්න ඕනේ​
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕවා නන් කොරන්න බැරිවැඩ... අපිටත් ඉතින් කොහෙද බන් ඇමරිකන් විරෝධයක් තියෙන්නෙ?

    කොරන්න බැරි වැඩ නෙවෙයි බන් ජනතාව ඇන්දවීමේ උපක්‍රම. මිනිහා බලන්නේ පුහු ඇමෙරිකන් විරෝධයක් මවාපලා ජනතාව අන්දන්න. ඔයවගේ වෙන්ට ජාතික මතවාදියෙක් තමයි නලින් ද සිල්වා.
    කට ඇරියොත් බනින්නේ බටහිර විද්‍යාවටයි යුදෙව් / ක්‍රිස්තියානි සංස්කෘතියටයි. බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් ලූ. හැබැයි ඕකගේ දරුවෝ දෙන්නා ඉගෙන ගන්නේ යුරෝපයේ. මේ වගේ ගොබිලෝ කරන ජාතික ව්‍යාපාරයම් ජාතික මතයක් නෑ බන් මුන්ට ඕන ජනතාව අන්දලා තමන්ට ඕන දේ කොරගන්න.