උබ ඒ ගිවිසුම ගැන මොනවද දන්නේ
ඒ ගිවිසුම ලංකාවට හොදයයි, එත් අපිට එකෙන් වාසි ගන්න ලංකාවේ කර්මාන්ත මොනවද තින්නේ
තවත් අපේ ඉම්පෝට් වැඩි වෙන එක විතරයි වෙන්නේ
එකයි වැඩේ ඉස්සෙල්ලා අපේ රටේ සාපේක්ෂ වාසි ගන්න පුළුවන් විදිහට කර්මාන්ත හදන්න ඕනේ
එහෙම නොකර අපිට ගිවිසුම් වලින් වාසි ගන්න බැ
උබ අසානම් ගිවිසුම ගැන දැන ගන්න විස්තර එවන්නම්
අපනයනය නැතිව වෙන්නෙ කොහොමද? එහෙම වෙන්නෙ නැහැනේ?
ණයට හරි කන්න උන්ට සල්ලි තියනවනේ ස්වාසිලන්තේ එවුන්ට ජංගි විකුනන්නද?
සිරාවට?අනේ යකෝ
රබර් විකුනලද දැන් රට ගොඩ දාන්න යන්නේ?චීනෙට වඩා අඩුවට අපිට මෙලෝ රෙද්දක් හදන්න බෑ ඒක නිසා උන් අපේ කිසිම මගුලක් ගන්නෙත් නෑ
අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයිඅපේ කොහොමත් අපනයනය, ආනයනයට වඩා දුර්වලයිනේ. ඒක දන්නෙ නැද්ද? මෙච්චර කල් ඕක එක්ක ජීවත් උනානන් ඉස්සරහට ඉන්න බැරිද?
සුද්ද දීපු තේ පොල් රබර් වලින් ඕව කරන්න බැහැ. මහින්දත් කලේ ගෑනු ටික අරාබියට පටවපු එක විතරයි.අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයි
දැන් යුද්ද නැ ,හොද යටිතල පහසුකම් තිනවා (සියලු ගවුරවය දෙනවා ගෝටා ටයි මහින්ද ටයි හිටපු ජනාදිපති සහ ආරක්ෂක ලේකම් තුමාට )
රටේ එචරයි හදන්න ඕනේ ,එකෙන් ඔක්කොම ගොඩ යන්න පුළුවන්
චියිනා ගොඩක් ප්‍රබල ඔයි නිසා

අපේ රටේ අවුල ඔතන තමා තින්නේ ඕක හදපු ගමන් රට ස්න්වර්දිතයි
දැන් යුද්ද නැ ,හොද යටිතල පහසුකම් තිනවා (සියලු ගවුරවය දෙනවා ගෝටා ටයි මහින්ද ටයි හිටපු ජනාදිපති සහ ආරක්ෂක ලේකම් තුමාට )
රටේ එචරයි හදන්න ඕනේ ,එකෙන් ඔක්කොම ගොඩ යන්න පුළුවන්
චියිනා ගොඩක් ප්‍රබල ඔයි නිසා

ඔය උඹනේ කියන්නෙ ගන්නෙ නැහැ කියල.

12 පස්සේ දාන්නම් මන් කරපු අස්ස්යි මන්ට්ට් එක එවන්නම් තෝ කාටවත් දෙන්න එපා හොදේ ,මට කෙස් වෙයි ,එක න් සැහෙන දෙයක් ගන්න පුළුවන්ඔවු පුලුවන් නන් දීපන්... කෝකටත් හොදයි දැනන් ඉන්න එක.....
අපිට ඒ ගිවිසුමෙන් වාසි ගන්න චීනෙ නැති අපිට තියෙන දේවල් චීනෙට පටවන්න පුලුවන්. චීනෙන් සංචාරකයො ගෙන්න ගන්න පුලුවන්? හිතුවොත් මොනාද බන් කරන්න බැරි....
කවද්ද එහෙම කිව්වෙ?
12 පස්සේ දාන්නම් මන් කරපු අස්ස්යි මන්ට්ට් එක එවන්නම් තෝ කාටවත් දෙන්න එපා හොදේ ,මට කෙස් වෙයි ,එක න් සැහෙන දෙයක් ගන්න පුළුවන්
සංචාරක වියාපරේට නම් පුළුවන් ,එත් බන් යුරෝප එකා තරම් අරු වියදම් කරන්නේ නැ බන් ,එකයි අවුල තියෙන්නේ ,අනික චයිනා අය එන්නේ සොට් ටුවෙර් එක අපිට පාඩුයි
තවම කාටවත් උන් දකුණු ආසියාවේ ඔය චාන්ස් එක දීලා නැ මතක විදිහට ,
එක න් වාසි ගන්න පුළුවන් ,
එත් අපිට වාසි ගන්න කර්මාන්ත නැ බන්
නැත්නම් ඉන්දු ශ්‍රී ලංකා එකෙනුත් එහෙම වෙන්න තිබ්බා
ගොඩක්ම අවුල් තමා ,උන් එක්ක ගනු දෙනු කරන්න අමාරුයි ,යුරෝප අයට වාඩා ,
බාෂා අවුල් ,ලිපි ලේකන ප්‍රමාද ,උන්ගේ ස්න්ස්කුතික අවුල් සැහෙන තිනවා
ඇමරිකාව විසින් ලංකාවට කරන අසාධාරණ කම් වලට එරෙහිව ගූගල්, ජීමේල්, කොකාකෝලා මැක්ඩොනල්ඩ්ස් වැනි ඇමරිකානු සන්නාම සහිත භාණ්ඩ පරිහරණයෙන් ඉවත්විය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කල ප්‍රකාශය රජයේ අදහස නොවන බව අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. එය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මතය බවද පවසන අමාත්‍යවරයා තමාද ජීමේල් අත්නොහරින බව කියාසිටී.
මෙම මාධ්‍ය හමුවේදී ‘එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්රභාකරන් මහතා’ යනුවෙන් වැඩබලන ජනමාධ්‍යය අමාත්‍යවරයා විසින් වේලූපිල්ලේ ප්රභාකරන් හැඳින්වීම විශේෂ සිද්ධියකි. එම මාධ්‍යය හමුවේදී ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම හැඳින්වීම සිදුකල අතර ජිනීවා සමුළුවට අදාළ මෙරට තොරතුරු ලබාගෙන ඒවා අදාළ අංශ වෙත ලබාදීමේ අරමුණෙන් සංචාරකයින් ලෙස වෙස්වලාගෙන පුද්ගලයින් හතර දෙනෙකු මෙරටට ඇතුළු වී ඇතැයිද ඔහු පැවසීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල සහාය ලබාගැනීම සඳහා මේ වන විටත් විශේෂ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවත් එමෙන්ම කවුන්සිලයේ සාමාජික රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද අරඹා ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කොට සිටියේය.
කොහොමද පනික්කියාගේ මොලේ
ඌ උඹලව චූන් කරවන්න බොරු ඇමෙරිකන් විරෝධයක් පෙන්නනවා උඹලව රවට්ටන්න හැබැයි මිනිහා යන්නේ ඇමෙරිකන් පන්නේට.
මේ ගැනි යන්නේ කේ ෆ් ශී වගේ තැන් වලට
![]()
http://tinyurl.com/nvep4hc
චීනෙට මොනවද බං අපි විකුනන්නේ?
මොනවද උන්ට වඩා අඩුවට අපිට හදන්න පුළුවන්
unge janagrahanaya apita wadaa adui ban..ekayi GDP eka tikak madi. unge GDP per capita 3248 yi .. ape 3818 yiSwaziland GDP $3.634 billion
උන් මුළු GDP එකෙන්ම අපෙන් ජංගි ගත්තත් මදි අපේ දැනට තියන ලෙවල් එක කවර් කරන්න

12 පස්සේ දාන්නම් මන් කරපු අස්ස්යි මන්ට්ට් එක එවන්නම් තෝ කාටවත් දෙන්න එපා හොදේ ,මට කෙස් වෙයි ,එක න් සැහෙන දෙයක් ගන්න පුළුවන්
සංචාරක වියාපරේට නම් පුළුවන් ,එත් බන් යුරෝප එකා තරම් අරු වියදම් කරන්නේ නැ බන් ,එකයි අවුල තියෙන්නේ ,අනික චයිනා අය එන්නේ සොට් ටුවෙර් එක අපිට පාඩුයි
තවම කාටවත් උන් දකුණු ආසියාවේ ඔය චාන්ස් එක දීලා නැ මතක විදිහට ,
එක න් වාසි ගන්න පුළුවන් ,
එත් අපිට වාසි ගන්න කර්මාන්ත නැ බන්
නැත්නම් ඉන්දු ශ්‍රී ලංකා එකෙනුත් එහෙම වෙන්න තිබ්බා
ගොඩක්ම අවුල් තමා ,උන් එක්ක ගනු දෙනු කරන්න අමාරුයි ,යුරෝප අයට වාඩා ,
බාෂා අවුල් ,ලිපි ලේකන ප්‍රමාද ,උන්ගේ ස්න්ස්කුතික අවුල් සැහෙන තිනවා
unge janagrahanaya apita wadaa adui ban..ekayi GDP eka tikak madi. unge GDP per capita 3248 yi .. ape 3818 yi![]()

ඕවා නන් කොරන්න බැරිවැඩ... අපිටත් ඉතින් කොහෙද බන් ඇමරිකන් විරෝධයක් තියෙන්නෙ?