අපි දන්නව මේ මහා විශ්වය තරණය කරන්ඩ ගියාම, මේ අනන්ත දුරවල් අපිට ප්රශ්නයක් කියල. කොච්චර දුරද ? කොච්චර කාලයක් යයිද ?
ඒ අපිටනෙ.. ඒත් මේ විශ්වයේ ඈත කොහේ හරි අපිට වඩා ගොඩක් දියුණු ජීවීන් ඇති..
ඒත් ඇයි, එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ ?
අපි මේ මහා විශ්වයේ තනි වෙලාද ? ඉන්නෙ අපි විතරද ?
කට්ටිය බලන්ඩ මේ වීඩියෝ එක
කැමතිනං සබ්ස්ක්රයිබ් කරන්ඩ
ලයික්ස් දාන්ඩ