කෝ මේ කට්ටිය ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    අපි දන්නව මේ මහා විශ්වය තරණය කරන්ඩ ගියාම, මේ අනන්ත දුරවල් අපිට ප්‍රශ්නයක් කියල. කොච්චර දුරද ? කොච්චර කාලයක් යයිද ?
    ඒ අපිටනෙ.. ඒත් මේ විශ්වයේ ඈත කොහේ හරි අපිට වඩා ගොඩක් දියුණු ජීවීන් ඇති..
    ඒත් ඇයි, එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ ?
    අපි මේ මහා විශ්වයේ තනි වෙලාද ? ඉන්නෙ අපි විතරද ?

    කට්ටිය බලන්ඩ මේ වීඩියෝ එක
    කැමතිනං සබ්ස්ක්‍රයිබ් කරන්ඩ
    ලයික්ස් දාන්ඩ

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපි ඔය මොන බයිලේ ගැහුවත් උන්ටත් ඇත්තේ ඔය ප්‍රශ්නෙම තමා..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ Area 51 (2015) ෆිලුම බැලුවද එක ඇත්තද බං Footage ෆිලුමක් නිසා ඇත්තද කියල හිතෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අංගුලිමාල;18398093 said:
    විශ්වය පිලිබඳ සියලුම රහස් කුරානයේ තියනවා. ඒක කියවන්න.

    :lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    අපි ඔය මොන බයිලේ ගැහුවත් උන්ටත් ඇත්තේ ඔය ප්‍රශ්නෙම තමා..

    පෘතුවියට බිහිවෙන්ඩ අවුරුදු මිලියන ගාණකට කලිං බිහිවෙච්ච ග්‍රහලෝක ඇති
    ඉතිං ඒවයෙ තාක්ෂණය කොච්චර දියුණු ඇතිද ?

    ඉතිං ඇයි එයාල බැරි මේව ජය ගන්ඩ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපි දන්නව මේ මහා විශ්වය තරණය කරන්ඩ ගියාම, මේ අනන්ත දුරවල් අපිට ප්‍රශ්නයක් කියල. කොච්චර දුරද ? කොච්චර කාලයක් යයිද ?
    ඒ අපිටනෙ.. ඒත් මේ විශ්වයේ ඈත කොහේ හරි අපිට වඩා ගොඩක් දියුණු ජීවීන් ඇති..
    ඒත් ඇයි, එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ ?
    අපි මේ මහා විශ්වයේ තනි වෙලාද ? ඉන්නෙ අපි විතරද ?

    කට්ටිය බලන්ඩ මේ වීඩියෝ එක
    කැමතිනං සබ්ස්ක්‍රයිබ් කරන්ඩ
    ලයික්ස් දාන්ඩ

    දවසක් ජොයින්ට් එකක් ගහල ඔය ගැන කල්පනා කලා, පිටසක්වලයෝ ඇවිත් මාව උන්ගේ ලෝකෙට අරන් ගිහින් හොඳට බොන්න දීල ආපහු එව්වා, එනකොට මට බඩු වැඩි වෙලා පියාඹන පීරිසිය පෙරලුනා මඩ වලකට. අම්ම ඇවිත් කට කරනකොට දන්නෙ මම ඇඳෙන් වැටිලා කියල. :(:(
     
    ජින්තුවා;18398269 said:
    දවසක් ජොයින්ට් එකක් ගහල ඔය ගැන කල්පනා කලා, පිටසක්වලයෝ ඇවිත් මාව උන්ගේ ලෝකෙට අරන් ගිහින් හොඳට බොන්න දීල ආපහු එව්වා, එනකොට මට බඩු වැඩි වෙලා පියාඹන පීරිසිය පෙරලුනා මඩ වලකට. අම්ම ඇවිත් කට කරනකොට දන්නෙ මම ඇඳෙන් වැටිලා කියල. :(:(

    mnwda mcn un bnna dnna brand eka
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තරණය කරගෙන පලයං උඹව ආපහු අනික් පැත්තෙන් ඇවිල්ල පෘථිවිය පාස් කරං යනව රවුමක් වටේ යනව වගේ :dull: :dull: :dull: :dull: :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිටසක්වල ජීවීන් එනව..
    ඇවිත් බලනව උඩ ඉඳන්..
    දකිනව න්‍යශ්ටික අවි එකාට එකාට එල්ල කරං ඉන්නව..
    ඉතිං උන් නිගමනය කරනව හමේ පාටට භාශාවට මතේට එකාට එකා මරාගන්න සත්තු ජාතියක් කොහොමද බුද්ධිමත් වෙන්නෙ, මුන් එක්ක සන්නිවේදනය කල්ල වැඩක් නෑ කියල හැරිල යනව :sorry: :sorry: :sorry: :sorry: :sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහ් උන්ද මචන් බිජ්ජ වල්ලන්න වලක් හාරනවා :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    තරණය කරගෙන පලයං උඹව ආපහු අනික් පැත්තෙන් ඇවිල්ල පෘථිවිය පාස් කරං යනව රවුමක් වටේ යනව වගේ :dull: :dull: :dull: :dull: :dull:

    Sphere
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දියුණු ජීවීන් හිටියත් උන්ට අපිත් එක්ක කතා කරන්න උවමනාවක් නැතුව ඇති;)

    එහෙමත් වෙන්ඩ පුලුවං.. මේ වීඩියෝ එකෙත්, ඕක එක හේතුවක් විදියට දක්වල තියෙනව නේ..
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අඩෝ Area 51 (2015) ෆිලුම බැලුවද එක ඇත්තද බං Footage ෆිලුමක් නිසා ඇත්තද කියල හිතෙනවා
    උඹ බැලුවද මචං. කොහොමද ෆිල්ම් එක හොඳයිද?
    මම ඒක ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට රිප්ලයි කරපු උන් ගොඩක් කිව්වේ චා කියලා.ඒ නිසා බෑවේ නෑ. හොඳයිනම් කියපන් මට ඩවුන්ලෝඩ් කරන්න:shocked:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පිටසක්වල ජීවීන් එනව..
    ඇවිත් බලනව උඩ ඉඳන්..
    දකිනව න්‍යශ්ටික අවි එකාට එකාට එල්ල කරං ඉන්නව..
    ඉතිං උන් නිගමනය කරනව හමේ පාටට භාශාවට මතේට එකාට එකා මරාගන්න සත්තු ජාතියක් කොහොමද බුද්ධිමත් වෙන්නෙ, මුන් එක්ක සන්නිවේදනය කල්ල වැඩක් නෑ කියල හැරිල යනව :sorry: :sorry: :sorry: :sorry: :sorry:
    සිරා කතාව:lol::lol: