නැහැ නැහැ හෙට මොනවම හරි දෙයක් සිද්ද වෙන්න ඕනෙ නැත්නම් මෙච්චර දවස් අපි බලන් හිටපු හඳට අද මොකෝ මේ වෙලා තියෙන්නෙ ?ali hutapparayai



you wanna run that by me again ?This thread getting so many replies as the thread stater is a chick![]()
පට්ට සයිස් බන් හඳ............
තව ටිකකින් පුපුරයිද දන්නේ නැහැ...
![]()

මේ කොහෙන්ද හඳ අල්ල ගත්තෙ 


කොහෙද බං ඔය ගානට හඳ පේන්නෙ ?පට්ට සයිස් බන් හඳ............
තව ටිකකින් පුපුරයිද දන්නේ නැහැ...
![]()

පට්ට සයිස් බන් හඳ............
තව ටිකකින් පුපුරයිද දන්නේ නැහැ...
![]()
mekata pimple remover ganna one

ඇත්ත තමයි..

ඇත්ත තමයි..
ඒක නෙවෙයි කෝ අනේ හාවත් ...පේන්න නැහැනෙ..![]()

ඒක ලොකු ප්රශ්ණයක් නෙමෙයිද ?![]()
eka loku prashnayak thamae handa nathi ekata wada
