ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හිඟන්නො තොට වර හොඳ වාහනයක් අරන් දෙන්න... ගොඩේ හිඟන්නා

    මූ එක්කො ඇල්ටො/පැන්ඩා කට්ටක් දක්කන අනාත සොන්නයෙක්
    නැත්නම් ඇකුවා එකක් ප්‍රියස් එකක් පදින ඒක ඔලුව උඩ තියන් ඉන්න එකෙක්
    වෙසල් අනාතයෙක් වෙන්නත් බැරි නෑ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මොනාද බං මේ කියන කතා? :lol:
    ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න? :P

    Outlander PHEV Offroad

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    මොනාද බං මේ කියන කතා? :lol:
    ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න? :P

    Outlander PHEV Offroad


    mada walawal udin yanna car walatath ouluwan :P
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    Hybrid වගේද මේවා. අව්වට වැස්සට ගන්වතුරට ඔන එකකට always ready

    mBsB6eN.jpg

    ado patta bande bn:D..issara police model ekak.;).oka 4wd ban ?:rolleyes:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    එකක් මට සෙට් කරපන් හදාගන්න බැරිඋනොත් කෑලි ගලවල විකුණගන්න

    උබට මොකටද බන් ඕවා ? උබ ඔය ටවුමට යන කිලෝමීටර් දෙක වෙනද වගේම මෝටර් බයික් එකේම පලයන්කෝ බන්...... :cool:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මූ එක්කො ඇල්ටො/පැන්ඩා කට්ටක් දක්කන අනාත සොන්නයෙක්
    නැත්නම් ඇකුවා එකක් ප්‍රියස් එකක් පදින ඒක ඔලුව උඩ තියන් ඉන්න එකෙක්
    වෙසල් අනාතයෙක් වෙන්නත් බැරි නෑ
    naha ban mekak thiyenne,,,eka witharayi mage santhaketama thiyenne,,mama higannek..mama hybrid thiyena unta jelous
    images.jpg
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    මොනාද බං මේ කියන කතා? :lol:
    ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න? :P

    Outlander PHEV Offroad


    etakota battery eka water proof karalada bann outlander eke??
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    gan wathurata ahu una wahana nam kawadawath ganna epa .. owala leda enne eka para newei tika tika kaleth ekkama. malakada kanawa tiken tika . anika kelani gange lunu wathura nathima wennath ba ne :cool::cool::cool: samanyen pitaratawala ohoma wechcha wahana 90%k ma parts walata wikunanawa. moko restore karanna yana cost eka godak wadi . hybrid wahana walata nam sorry ma thamai . electric parts connectors serama sawuththu wenawa dawas 2-3 wathure thibboth . :sorry::sorry::sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබට මොකටද බන් ඕවා ? උබ ඔය ටවුමට යන කිලෝමීටර් දෙක වෙනද වගේම මෝටර් බයික් එකේම පලයන්කෝ බන්...... :cool:

    කිව්ව දේ කරපිය.:D දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්රීන් එක ගන්න එකෙක් ඉන්නවා.
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    adeeee...hybrid ochchara waturata alergic namm ai ban outlander, harrier wage 4x4 hybrid hadanne??

    wathure gillanna nme ban 4x 4 hadanne :lol:
    ona wahaneka tynwa wading depth kiuala ekak

    eke ganata wathure ganna
    landrover , overfintch , ranger , hilux etc. wage ewai wadi anit ewta sapekshawa
    twa modifications walin eka wadi krgna pluwn


    cars walata wading depth kiyala ekk na.eh kyne wathure noyana tharamata hodai kula