ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මොනාද බං මේ කියන කතා? :lol:
    ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න? :P

    Outlander PHEV Offroad


    okun off roading gana danna un neme ban
    ara podi un karana monster troque wage fb pages wala thiyana ewa balagena ohe kiyawanwa..100% sure hari offroader knk nme

    okun dn na offroading walata wadagathma de torque eka kiyala
    eelagata enna tyna patrol wala , Lexus lx , nissan titan warrior , ford ranger oya hama ehekama troque motor eka electric ekak :lol:
    hethuwa ekapara loku power ekak denna pluwn nisa (Nissan leaf / tesla) wala sahenna pick-up tyne electric motors nisa:yes:

    oya wage dial kaleth ekkama walalila yanawa shepata :lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    gan wathurata ahu una wahana nam kawadawath ganna epa .. owala leda enne eka para newei tika tika kaleth ekkama. malakada kanawa tiken tika . anika kelani gange lunu wathura nathima wennath ba ne :cool::cool::cool: samanyen pitaratawala ohoma wechcha wahana 90%k ma parts walata wikunanawa. moko restore karanna yana cost eka godak wadi . hybrid wahana walata nam sorry ma thamai . electric parts connectors serama sawuththu wenawa dawas 2-3 wathure thibboth . :sorry::sorry::sorry:

    Not only hybrids
    Gasoline ewait ecus , + anit electric components iwarai
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කිව්ව දේ කරපිය.:D දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්රීන් එක ගන්න එකෙක් ඉන්නවා.

    එහෙමයි එහෙමයි. මචන් කොතෙන්ටද කාර් එකක් හම්බ උනොත් ගෙන්න ඕන. රේල් ගේට්ටුව ගාවටද? එහෙම නැත්නම් අර කන්ද පල්ලෙහා කුඹුර ලගටද ? :P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙමයි එහෙමයි. මචන් කොතෙන්ටද කාර් එකක් හම්බ උනොත් ගෙන්න ඕන. රේල් ගේට්ටුව ගාවටද? එහෙම නැත්නම් අර කන්ද පල්ලෙහා කුඹුර ලගටද ? :P

    ගේට්ටුව ගාවට ගෙනෙන්. හදාගන්න බැරි උනොත් උඩ තට්ටුවෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාල කොච්චියක් එන වෙලාවට රේල්පාරට දාමු.:D
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොනාද බං මේ කියන කතා? :lol:
    ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න? :P

    Outlander PHEV Offroad


    ඔය ඕෆ් රෝඩිං ද බන් :lol: ඔය ලංකාවෙ ගුරු පාරක් වගේ එකක්නෙ :lol:. මඩ වලවල් උඩින් යන්න කාර් එකක් ඇති හොදටම
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    blogger-image-302408488.jpg

    :love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ත්‍රෙඩ් එකේ අන්තර්ගතය ගත්තම ටොපික් එක නෙමේ දැන් යන්නේ :P

    දුකට කාරණය නම් තාම Off Road කියන්නේ මොකද්ද කියන එකවත් දාන්නේ නැති හරිම සුන්දර පිරිසක් ඉන්න එක තමා :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    those are ok//// but balako ponnayo thoge dakkuwe hati....waththa aynen dala wateta labu ata dapan...

    මගෙ ලඟ jeep එකක් නෑ. swb එක ටිකක් කැතයි තමා. j44 මොඩ්ල් එක තමා ලස්සන. ලස්සන කරල ගන්න ඕන. ඔරිජිනල් තත්වෙ කැතයි. මොකද ඕක මිලිටරි වාහනයක්. ලස්සන බලන්න නෙමේ වැඩ ගන්න හදපුවා. පොන්සි හයිබ්‍රිඩ් වලට වඩා පට්ට වටිනවා මේ වාහන.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කිව්ව දේ කරපිය.:D දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්රීන් එක ගන්න එකෙක් ඉන්නවා.

    machan mata motor eka ona poson ekata kuduwak karaka wenda
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මගෙ ලඟ jeep එකක් නෑ. swb එක ටිකක් කැතයි තමා. j44 මොඩ්ල් එක තමා ලස්සන. ලස්සන කරල ගන්න ඕන. ඔරිජිනල් තත්වෙ කැතයි. මොකද ඕක මිලිටරි වාහනයක්. ලස්සන බලන්න නෙමේ වැඩ ගන්න හදපුවා. පොන්සි හයිබ්‍රිඩ් වලට වඩා පට්ට වටිනවා මේ වාහන.

    සිනහ නොමසන් දසන් දක්වා.....පට්ට මිලිටොරි වුහනේ....ඕක ලබු මැස්සක්...
    17ctmit01police_20_1524272e.jpg

    index.jpg

    imagesX.jpg

    vehicles_2006-10-4557.jpg

    jaltrib10.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිනහ නොමසන් දසන් දක්වා.....පට්ට මිලිටොරි වුහනේ....ඕක ලබු මැස්සක්...
    View attachment 65035

    View attachment 65036

    View attachment 65037

    View attachment 65038

    View attachment 65039


    ඕක ඇමරිකන් විලිස් ජීප් එකනෙ ඕයි :lol: දෙවැනි ලෝක යුද්දෙට හැදුවෙ. පස්සෙ මිට්සුබිෂි එකෙනුයි මහින්ද්‍රා එකෙනුයි හැදුවා. දන්නැත්නම් දැනගනිං. මහින්ද්‍රා එක තමා ඉන්දියාවෙ තියෙන්නෙ. මිට්සුබිෂි එකට වඩා කොලිටි එක අඩුයි :P