හිඟන්නො තොට වර හොඳ වාහනයක් අරන් දෙන්න... ගොඩේ හිඟන්නා
මූ එක්කො ඇල්ටො/පැන්ඩා කට්ටක් දක්කන අනාත සොන්නයෙක්
නැත්නම් ඇකුවා එකක් ප්‍රියස් එකක් පදින ඒක ඔලුව උඩ තියන් ඉන්න එකෙක්
වෙසල් අනාතයෙක් වෙන්නත් බැරි නෑ
හිඟන්නො තොට වර හොඳ වාහනයක් අරන් දෙන්න... ගොඩේ හිඟන්නා


මොනාද බං මේ කියන කතා?
ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න?
Outlander PHEV Offroad

හරි හරි මේ argument එක AWD vs 4WD කියලා පස්සෙයි මීටර් වුනෙmada walawal udin yanna car walatath ouluwan![]()

වතුරට අහුවුහනහ වාහන අවුල් වෙනවද බන්
Hybrid වගේද මේවා. අව්වට වැස්සට ගන්වතුරට ඔන එකකට always ready
![]()
..issara police model ekak.
.oka 4wd ban ?
එකක් මට සෙට් කරපන් හදාගන්න බැරිඋනොත් කෑලි ගලවල විකුණගන්න

ado patta bande bn..issara police model ekak.
.oka 4wd ban ?
![]()

මූ ලංකාවෙ තියෙන රත්තරං වාහන වලට බලු කතා කියනව බන්.බලන් ඉන්නෙ කොහොමද





මොනාද බං මේ කියන කතා?
ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න?
Outlander PHEV Offroad


samanyen pitaratawala ohoma wechcha wahana 90%k ma parts walata wikunanawa. moko restore karanna yana cost eka godak wadi . hybrid wahana walata nam sorry ma thamai . electric parts connectors serama sawuththu wenawa dawas 2-3 wathure thibboth . 


උබට මොකටද බන් ඕවා ? උබ ඔය ටවුමට යන කිලෝමීටර් දෙක වෙනද වගේම මෝටර් බයික් එකේම පලයන්කෝ බන්......![]()
දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්රීන් එක ගන්න එකෙක් ඉන්නවා.adeeee...hybrid ochchara waturata alergic namm ai ban outlander, harrier wage 4x4 hybrid hadanne??
