ha ha ha kota uba mawa dakkoth kalisame chu yay
bro everyone understands from their level of education , brain functions , knowledge etc.
Just let them be we can't see through the blinds

ha ha ha kota uba mawa dakkoth kalisame chu yay

මොනාද බං මේ කියන කතා?
ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න?
Outlander PHEV Offroad



gan wathurata ahu una wahana nam kawadawath ganna epa .. owala leda enne eka para newei tika tika kaleth ekkama. malakada kanawa tiken tika . anika kelani gange lunu wathura nathima wennath ba nesamanyen pitaratawala ohoma wechcha wahana 90%k ma parts walata wikunanawa. moko restore karanna yana cost eka godak wadi . hybrid wahana walata nam sorry ma thamai . electric parts connectors serama sawuththu wenawa dawas 2-3 wathure thibboth .
![]()
කිව්ව දේ කරපිය.දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්‍රීන් එක ගන්න එකෙක් ඉන්නවා.

පට්ට කැත වාහනේ
එහෙමයි එහෙමයි. මචන් කොතෙන්ටද කාර් එකක් හම්බ උනොත් ගෙන්න ඕන. රේල් ගේට්ටුව ගාවටද? එහෙම නැත්නම් අර කන්ද පල්ලෙහා කුඹුර ලගටද ?![]()

මොනාද බං මේ කියන කතා?
ලංකාවෙ කෝච්චි දුවන්නෙත් Electric Motors වලින්. මොකක්ද උඹලගෙ පොයින්ට් එක Hybrid or Plug in hybrid vehicles under powered and not suitable for offroading කියන්න?
Outlander PHEV Offroad
ඔය ලංකාවෙ ගුරු පාරක් වගේ එකක්නෙ
. මඩ වලවල් උඩින් යන්න කාර් එකක් ඇති හොදටම naha ban mekak thiyenne,,,eka witharayi mage santhaketama thiyenne,,mama higannek..mama hybrid thiyena unta jelous
View attachment 65016
අනේ පොන්නයා 

උඹ හිතන්නෙ මට තියෙන්නෙ හයිබ්‍රිඩ් උන් ගැන ඉරිසියාවක් කියලදඅනේ පොන්නයා
![]()
naha mama ehema hithanne naha higanno...ubata thiyenne higanakama
අගය කල යුතු දේ අගය කරන්න ඉගෙනගං
. තොපේ පොන්න හයිබ්‍රිඩ් ඔක්කොම යටයි මෙව්වට 


those are ok//// but balako ponnayo thoge dakkuwe hati....waththa aynen dala wateta labu ata dapan...
කිව්ව දේ කරපිය.දැන් උඹ කිව්වනේ 50000 ට තියෙනවා කියල. දැනටම වින්ඩ්ස්ක්‍රීන් එක ගන්න එකෙක් ඉන්නවා.
සිනහ නොමසන් දසන් දක්වා.....පට්ට මිලිටොරි වුහනේ....ඕක ලබු මැස්සක්...
View attachment 65035
View attachment 65036
View attachment 65037
View attachment 65038
View attachment 65039
දෙවැනි ලෝක යුද්දෙට හැදුවෙ. පස්සෙ මිට්සුබිෂි එකෙනුයි මහින්ද්‍රා එකෙනුයි හැදුවා. දන්නැත්නම් දැනගනිං. මහින්ද්‍රා එක තමා ඉන්දියාවෙ තියෙන්නෙ. මිට්සුබිෂි එකට වඩා කොලිටි එක අඩුයි 