ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා. :lol::lol:

    ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.

    aduvata car ekak aragena hadaganna barida bn
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා. :lol::lol:

    ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.
    :rofl::yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දවස් එක හාමාරකට වඩා වතුරෙන් යට වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා

    මේ තියෙන්නේ හැරියර් එකක hv battery contorol module with battery control relay pack එකට වතුර ගියාම වෙන වෙන දේ:sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    3NNFMQK.jpg

    eNrF7Rs.jpg
    0586Ysn.jpg

    w1lqJ
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    දවස් එක හාමාරකට වඩා වතුරෙන් යට වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා

    මේ තියෙන්නේ හැරියර් එකක hv battery contorol module with battery control relay pack එකට වතුර ගියාම වෙන වෙන දේ:sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    3NNFMQK.jpg

    eNrF7Rs.jpg
    0586Ysn.jpg

    w1lqJ

    petrol vahana aulak nadda machan vassta yataunama
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    දවස් එක හාමාරකට වඩා වතුරෙන් යට වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා

    මේ තියෙන්නේ හැරියර් එකක hv battery contorol module with battery control relay pack එකට වතුර ගියාම වෙන වෙන දේ:sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    3NNFMQK.jpg

    eNrF7Rs.jpg
    0586Ysn.jpg

    w1lqJ
    :shocked::shocked::shocked::rolleyes::rolleyes: :shocked::shocked:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    petrol vahana aulak nadda machan vassta yataunama

    EFI නම් ටිකක් අවුල් යන්න පුලුවන් බ්‍රෝ . හැබැයි ගොඩ දාන්න පුළුවන් ගොඩක් වෙලාවට. Low Voltage (12v) නිසා ඩැමේජ් අඩුයි. හැබැයි ඉතින් පහුකාලීනව හාර්නස් එකේ corrosion කේස් එනවා වැඩියි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දවස් එක හාමාරකට වඩා වතුරෙන් යට වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා

    මේ තියෙන්නේ හැරියර් එකක hv battery contorol module with battery control relay pack එකට වතුර ගියාම වෙන වෙන දේ:sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    3NNFMQK.jpg

    eNrF7Rs.jpg
    0586Ysn.jpg

    w1lqJ

    වතුර නිසා ගිණිගන්නෙ නැහැ :D
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වතුර නිසා ගිණිගන්නෙ නැහැ :D

    මහත්තයෝ මේ ගිනි අරන්නෙවෙයි තියෙන්නේ battery control module එකේ line to line current drain වෙලා Main Relay On වෙලා. කොහොම උනාද කියලා හිතාගන්න අමාරුයි. HV Battery Module එක සම්පුර්ණයෙන් දවස් දෙකක් වතුරෙන් යටවෙලා තිබුනා කියලා තමයි කස්ටමර් අපිට කිවුවේ..
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    දවස් එක හාමාරකට වඩා වතුරෙන් යට වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා

    මේ තියෙන්නේ හැරියර් එකක hv battery contorol module with battery control relay pack එකට වතුර ගියාම වෙන වෙන දේ:sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    3NNFMQK.jpg

    eNrF7Rs.jpg
    0586Ysn.jpg

    w1lqJ

    adeeee...hybrid ochchara waturata alergic namm ai ban outlander, harrier wage 4x4 hybrid hadanne??
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    adeeee...hybrid ochchara waturata alergic namm ai ban outlander, harrier wage 4x4 hybrid hadanne??

    Owa true 4WD off-road yana ewa nemei. Owa AWD(All wheel drive) city eke mada walak udin yanna wage hadapuwa. Eka wheel ekak skid unoth anith wheel walata power eka denawa.