ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ha ha ha kota uba mawa dakkoth kalisame chu yay

    :lol:
    උබෙ උසෙන් වැඩක් නෑ
    අලුත් බෝල වාහන වලට වඩා මෙව්වා රත්තරං. පේනවනෙ හැරියර් එකට වෙල තියෙන දේ
    අන්තිමට මිනිස්සුන්ට බත් පාර්සල් ටිකක් ගිහින් දුන්නෙත් ජීප් එකෙන් තමා
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    index.jpg

    • මේවා තමයි යකෝ ලංකාවෙන් අයින් කරන්න හැදුවෙ යකඩ බරට
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහත්තයෝ මේ ගිනි අරන්නෙවෙයි තියෙන්නේ battery control module එකේ line to line current drain වෙලා Main Relay On වෙලා. කොහොම උනාද කියලා හිතාගන්න අමාරුයි. HV Battery Module එක සම්පුර්ණයෙන් දවස් දෙකක් වතුරෙන් යටවෙලා තිබුනා කියලා තමයි කස්ටමර් අපිට කිවුවේ..

    වතුර නිසා ෂෝට් වෙලා. ඒකයි ඔය පිච්චිල තියෙන්නේ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හිඟන්නො තොට වර හොඳ වාහනයක් අරන් දෙන්න... ගොඩේ හිඟන්නා

    ඔය හොඳ වාහනයක් තමා ඌ දාල තියෙන්නෙ. තව දාල තියෙනවා "හොඳ" වාහනයක් වතුර ගිහින් කර වෙච්චි :lol:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    :lol:
    උබෙ උසෙන් වැඩක් නෑ
    අලුත් බෝල වාහන වලට වඩා මෙව්වා රත්තරං. පේනවනෙ හැරියර් එකට වෙල තියෙන දේ
    අන්තිමට මිනිස්සුන්ට බත් පාර්සල් ටිකක් ගිහින් දුන්නෙත් ජීප් එකෙන් තමා

    :yes::yes::yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා. :lol::lol:

    ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.

    එකක් මට සෙට් කරපන් හදාගන්න බැරිඋනොත් කෑලි ගලවල විකුණගන්න