ගගේ පත මාළු.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    ල් ගොන්ගල කදු මුදුනින් ඇරබෙන ගිංගඟ කියන්නේ දවස් ගණනක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්. :cool::cool:
    අපි දාමුකො සුපිරි නූලක්
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම ආපහු අද දැක්ක. බලපන් මූ ගගේ දැල ගහල එක ගැම්මට අල්ලන මාළු දෙන්නගේ සයිස් එක.
    ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.

    මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.

    Catla machan. Similar to Gal malu in sea. Kiri hodi wage kanna godak rasai. Indiawe godak famous.

    මඩ රහ නිකන් දැනීගෙන දැනීගෙන යනව වගේ.
    Paka tama. Kala balapan gal malu wage. Mada gada nam malu iwwama gedara ganiwa maru karapan. Eki malu uyanna danne na. :lol: :lol:
    ------ Post added on Dec 4, 2022 at 2:35 PM

    ඔය දැල් යටින් වැටහෙන්නේ කොහොමද?
    yatama tiyenawa yakada kali ewa eka eka patalenawa. eka para adinne naha gassa gassa hemeeta adinne. net eka danneth wenama style ekakata.
    ------ Post added on Dec 4, 2022 at 2:43 PM
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කැට්ලා බැදලා හැදුවම රසයි 😛 වැව් මාලු ,ගගේ මාලු වේලලා කරවල හදනවා උම්බලකඩ වලටත් වඩා සුපිරි ඒවා
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    අපි දාමුකො සුපිරි නූලක්
    ගංගා නිකම්ම මුහුදට ගලන් යනවා වගේ පෙනුනට ඒවා සගවාගෙන, යටපත් වුනු විශාල කරුණු / තොරතුරු සමුදායක් තියනවා. ඔය "ගඟ දිගේ", "කළු ගඟ දිගේ" වගේ වැඩසටහන් වලින් ඒවා ටිකක් විතර එලියට ආව. මම මෑතකදී තමා දන ගත්තේ බෙම් ගඟේ (බෙන්තර ගඟේ) ඉතිහාස කරුණු ටික. ටයිම් එකක් ලැබුනොත් මම දන්නා / සොයගත් කරුණු එක්ක ත්‍රෙඩ් එකක් දාන්නම්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    ගංගා නිකම්ම මුහුදට ගලන් යනවා වගේ පෙනුනට ඒවා සගවාගෙන, යටපත් වුනු විශාල කරුණු / තොරතුරු සමුදායක් තියනවා. ඔය "ගඟ දිගේ", "කළු ගඟ දිගේ" වගේ වැඩසටහන් වලින් ඒවා ටිකක් විතර එලියට ආව. මම මෑතකදී තමා දන ගත්තේ බෙම් ගඟේ (බෙන්තර ගඟේ) ඉතිහාස කරුණු ටික. ටයිම් එකක් ලැබුනොත් මම දන්නා / සොයගත් කරුණු එක්ක ත්‍රෙඩ් එකක් දාන්නම්.
    දාමු යාලුව.. මාත් ආසයි දැනගන්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    ගංගා නිකම්ම මුහුදට ගලන් යනවා වගේ පෙනුනට ඒවා සගවාගෙන, යටපත් වුනු විශාල කරුණු / තොරතුරු සමුදායක් තියනවා. ඔය "ගඟ දිගේ", "කළු ගඟ දිගේ" වගේ වැඩසටහන් වලින් ඒවා ටිකක් විතර එලියට ආව. මම මෑතකදී තමා දන ගත්තේ බෙම් ගඟේ (බෙන්තර ගඟේ) ඉතිහාස කරුණු ටික. ටයිම් එකක් ලැබුනොත් මම දන්නා / සොයගත් කරුණු එක්ක ත්‍රෙඩ් එකක් දාන්නම්.
    බෙන්තර ගග ඉවුරේ රකුසෝ හිටිය කියන සීන් එකද ?? බළල් පැටියාගේ කතාවත් දන්නවද ?\
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    ඕවා බලන්න බෑ. මාංශයකදි වැඩි පුරම දුක්විඳලා මැරෙන සතෙක් තමා මාලුවා.