ගගේ පත මාළු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම ආපහු අද දැක්ක. බලපන් මූ ගගේ දැල ගහල එක ගැම්මට අල්ලන මාළු දෙන්නගේ සයිස් එක.
    ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.

    මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම ආපහු අද දැක්ක. බලපන් මූ ගගේ දැල ගහල එක ගැම්මට අල්ලන මාළු දෙන්නගේ සයිස් එක.
    ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.

    මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.

    patta size නෙහ්. Anyway අල්ලපු ගමන් එකපාර ඔලුවට උලකින් ඇනලා හරි මරන්න ඕනි විඳවන්න දෙන්න හොඳ නෑ
     
    • Like
    Reactions: hkiz and KrishanL89

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම ආපහු අද දැක්ක. බලපන් මූ ගගේ දැල ගහල එක ගැම්මට අල්ලන මාළු දෙන්නගේ සයිස් එක.
    ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.

    මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.
    මුලින්ම කියන්න ඕන ඕක ගඟක් නෙමෙයි කියල. ගඟක් බලන්න ඕන නම් කලෙගානේ ඉදන් වක්වැල්ලට ගිහින් ගිංගඟ බලන්න. ඒකත් ඉතින් ලෝකේ ගංගා එක්ක බැලුවම පොඩි ගඟක්. :lol: ඒත් ගොන්ගල කදු මුදුනින් ඇරබෙන ගිංගඟ කියන්නේ දවස් ගණනක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්. :cool::cool:
    මාළු දෙන්න නම් ලංකාවේ උන් කැටලව් විදියට හදුන්වන, කාප් (ටැංකිවල ලස්සනට හදන) පවුලේ සාමාජිකයෙක් වන ඉන්දියානු කාප් විශේෂයක් වන Catla catla. ලංකාවේ හිටපු මාලුවෙක් නොව හදුන්වාදුන් එකෙක්. ලංකාවේදී ඔය මාළු 25 kg ට වඩා බර උන් හමුවෙලා තියනව.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    උන්ගෙ කටු තියෙන්නේ v shape එකට ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කැට්ලා...
    ලංකාවට හඳුන්වාදී පු මාලුවෙක් මිරිදිය මත්ස්‍ය වගාවට..
    දැන් හැමතැනම බෝ වෙලා..
    අඩි 3-4 උන් ඉන්නවා තනි මිනිහට උස්සන්න බැරි..
    මාළු නම් දිය රහයි කියලා කියන්නේ .බදින්න හොදයි.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    31.jpg

    32.jpg

    33.jpg

    34.jpg
     
    • Love
    Reactions: Candid-B