මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මම ආපහු අද දැක්ක. බලපන් මූ ගගේ දැල ගහල එක ගැම්මට අල්ලන මාළු දෙන්නගේ සයිස් එක.
ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.
මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.
ලංකාවේ උන්ගේ හැමනෙන්න හදන කොමෙන්ට් තමයි ඉතින් පෙන්නන්න බැරි.
මේ මොන් ජාතියේ මාළුද කියල්ල දන්නවද.
ඒත් ගොන්ගල කදු මුදුනින් ඇරබෙන ගිංගඟ කියන්නේ දවස් ගණනක් කතා කරන්න පුළුවන් ටොපික් එකක්. 