Music කරන්නේ වූ.අර පදමාවතී සිංදුව එහෙම වූ කරලා තියෙන්නේ.eka tamay mamath ahanne ?
Music කරන්නේ වූ.අර පදමාවතී සිංදුව එහෙම වූ කරලා තියෙන්නේ.eka tamay mamath ahanne ?
මේ film එකට වස්ති උන්ගේ සම්බන්දෙ මොකක්ද ?
eka tamay mamath ahanne ?
මියුසික් කලින් කරල ස්ටෝරි එක පස්සෙ කරපු සීන් එකක් වගේ තියෙන්නෙමියුසික් කරලා තියෙන්නේ උන්.
uba varadilavath sutin/martin balala nadda?ඩබින් කලේ චුටි මල්ලි පොඩි මල්ලි උනාට උන්ගේ ස්ටැන්ඩඩ් එකට වත් කතාව සෙට් නැ.
ලංකාවට කෙලවුනු ටිපිකල් කතාව. රිවිව්ස් ඉවසන්න බැ යක්කයන්ට. උන් හිතන්නේම බනිනවා කියලා.වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...![]()
සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.මියුසික් කලින් කරල ස්ටෝරි එක පස්සෙ කරපු සීන් එකක් වගේ තියෙන්නෙ
උදා: යුද්දෙට නැති කඩු සීන් එක. කතාවට කිසිම අදාලත්වයක් නෑනේ කඩු හදන කම්මලක් කඩු 150ක් සාම්පල් කඩුවක් අරං යන එකක් etc. යුද්දෙට නැති කඩුව රැප් එක රිංගවන්න ඒ සීන් එක හදල වගේ.
සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.
------ Post added on Feb 13, 2023 at 5:37 PM
3D ඔස්තාර කෙනෙක් ඇවිල්ලාසැවොයි එකේ පවුලම බැලුවා. හවුස් ෆුල් අපි බලපු ෂෝ එකත්
ටිපර් කැමතිනම් පාක් කරන්න.
නමුත් ගජමැන් කියන්නේ ගූ 70යි. ගලායන කතාවක් නැ. කතාවට මිනිස්සු අල්ලගන්න කිසිම බීඩ්ස් නැ. අපි හොදටම දන්න විහිලුවට කියන කතා ටිකක් දෙබස් කරලා එකතු කරලා කියලා තියනවා. කතාව පටන්ගැන්ම හා අවසානය පට්ටම අවුල්.
ඩබින් කලේ චුටි මල්ලි පොඩි මල්ලි උනාට උන්ගේ ස්ටැන්ඩඩ් එකට වත් කතාව සෙට් නැ.
වස්ති අනුෂ්ක නම් සුපිරි වැඩක් කරලා තියනවා. ඌට පට්ටටම අනාගතයක් තියනවා.
ඇනිමේෂන් හොදයි. නමුත් ඇහැට අමාරුයි මටනම් ඒකේ චලන.
ලංකාවේ පලවෙනි වැඩේ විදිහට ok. නමුත් හදාගන්න දේවල් ගොඩයි. හවුස් ෆුල් වෙන්නෙත් පලවෙනි එක කියන හයිප් එක නිසා මිසක් වෙන මගුලක් නිසා නෙවෙයි. තනිකර ඕවරැක්ටින් දගලානා.
කවදා හරි දෙවැනි 3D ෆිල්ම් එකට මෙච්චර හයිප් එකක් සෙට් වෙන්නේ නැ,මොකද මෙකේ අවුල් තැන් බලන අයට දැඩිව අහුවෙන නිසා.
දෙවැන්නත් මෙහෙමම උනොත් එතැනින් එහාට 3D සිනමාවටත් වෙන්නේ වෘත්තාන්ත සිනමාවට වෙච්ච දේමයි.
උබ එහෙනම් ඔහොමවත් එකක් හදලා පෙන්නහන්ලංකාවට කෙලවුනු ටිපිකල් කතාව. රිවිව්ස් ඉවසන්න බැ යක්කයන්ට. උන් හිතන්නේම බනිනවා කියලා.
චිත්රපට කාරයෙක්ට කරන් පුලුවන් ලොකුම දේ කලා. සල්ලි ගෙවලා බලන්න ගියා මුලු පවුලම.
කතාවේ අඩුපාඩුවක් තියනවානම් ඒක කියන්න අපිට අයිතියක් තියනවා.
මොකද ප්රෙක්ෂකයා ඩිසපොයින්ට්කරලා කලාවට අනාගතයක්නැ.
සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.
------ Post added on Feb 13, 2023 at 5:37 PM
3D ඔස්තාර කෙනෙක් ඇවිල්ලා
බැරිවෙයිද මෙතන ඉන්න අනිත් ඔස්තාර්ලා එක්ක සෙට් වෙලා film එකක් කරන්න.![]()
music directors la kalin dennek try karala but ain wela. anthimata thama wasthi la set wela thiyenneමියුසික් කලින් කරල ස්ටෝරි එක පස්සෙ කරපු සීන් එකක් වගේ තියෙන්නෙ
ඊට වඩා මේකේ ඇනිමේශන් හොදයි
ehema wani wani inne bn oke motion cap suite eke movements nathuwa tika welawak hitiyama off wenawada mokakda reason ekak kiwwa. eka nisalu eka thana inna baruwa wage inne kiwwa. aluth mo cap suite wala e awula naluඔව්.. හැබැයි ඕක manual නේ..
අරක motion capture නිසාද මන්ද කිසි තේරුමක් නැතුව වැනි වැනි ඉන්න movements තියෙන්නේ..
ඉතින් බන් එහෙම අවුලක් තියනවනම් අවු 13ක් ඇතුලත manually ඒ අවුල් ටික හදන්න පුලුවන් වැඩේ දන්නවනම්..ehema wani wani inne bn oke motion cap suite eke movements nathuwa tika welawak hitiyama off wenawada mokakda reason ekak kiwwa. eka nisalu eka thana inna baruwa wage inne kiwwa. aluth mo cap suite wala e awula nalu
උබ එහෙනම් ඔහොමවත් එකක් හදලා පෙන්නහන්
------ Post added on Feb 13, 2023 at 5:52 PM
ඕක ඔහොමවත් හදන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද බ්ං ම්ං ඒක කිව්වෙමේ වගේ ගොං මානසිකත්ව තියන උන් තමයි අල්ලපු ගෙදර එකා මොනාහරි කරාමත් පොලියට අරන් හරි ඒකම කරන්න යන්නේ.
Sunil T Filmsල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා.
un fingers, face expression wage ewa manually karala thiyenne. e wagema kihipa denek inna scene wala mocap eka ekekge hari mocap eka cover unoth thawa ekekgen, e cover una ekawa manually animate karanna onelu.ඉතින් බන් එහෙම අවුලක් තියනවනම් අවු 13ක් ඇතුලත manually ඒ අවුල් ටික හදන්න පුලුවන් වැඩේ දන්නවනම්..
කටවල් දෙබස් වලට හදල තියෙන්නේ ඉතින් පස්සේ නේ.
අර animations වල තියන සමහර ලක්ෂණ නම් නෑ ඔහොම කරාම. නිකන වැනි වැනි ඉන්න උන්ට දෙබස් කියලා වගේ.