ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මියුසික් කරලා තියෙන්නේ උන්.
    මියුසික් කලින් කරල ස්ටෝරි එක පස්සෙ කරපු සීන් එකක් වගේ තියෙන්නෙ

    උදා: යුද්දෙට නැති කඩු සීන් එක. කතාවට කිසිම අදාලත්වයක් නෑනේ කඩු හදන කම්මලක් කඩු 150ක් සාම්පල් කඩුවක් අරං යන එකක් etc. යුද්දෙට නැති කඩුව රැප් එක රිංගවන්න ඒ සීන් එක හදල වගේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...😐🙂
    ලංකාවට කෙලවුනු ටිපිකල් කතාව. රිවිව්ස් ඉවසන්න බැ යක්කයන්ට. උන් හිතන්නේම බනිනවා කියලා.

    චිත්‍රපට කාරයෙක්ට කරන් පුලුවන් ලොකුම දේ කලා. සල්ලි ගෙවලා බලන්න ගියා මුලු පවුලම.
    කතාවේ අඩුපාඩුවක් තියනවානම් ඒක කියන්න අපිට අයිතියක් තියනවා.
    මොකද ප්‍රෙක්ෂකයා ඩිසපොයින්ට්කරලා කලාවට අනාගතයක්නැ.

    මියුසික් කලින් කරල ස්ටෝරි එක පස්සෙ කරපු සීන් එකක් වගේ තියෙන්නෙ

    උදා: යුද්දෙට නැති කඩු සීන් එක. කතාවට කිසිම අදාලත්වයක් නෑනේ කඩු හදන කම්මලක් කඩු 150ක් සාම්පල් කඩුවක් අරං යන එකක් etc. යුද්දෙට නැති කඩුව රැප් එක රිංගවන්න ඒ සීන් එක හදල වගේ.
    සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.
    ------ Post added on Feb 13, 2023 at 5:37 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.
    ------ Post added on Feb 13, 2023 at 5:37 PM

    තියෙන්න ඇත්තෙ හුළං ගිය බයිසිකලේ විංකලේට අරං යන එකක් වගේ මොකක්හරි, ඒක සිංදුවට ගැලපෙන්නැති හින්ද ඔහොම එකක් කරල කියල මට හිතුණෙ
     
    • Like
    Reactions: emoji diaries

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සැවොයි එකේ පවුලම බැලුවා. හවුස් ෆුල් අපි බලපු ෂෝ එකත්

    ටිපර් කැමතිනම් පාක් කරන්න.

    නමුත් ගජමැන් කියන්නේ ගූ 70යි. ගලායන කතාවක් නැ. කතාවට මිනිස්සු අල්ලගන්න කිසිම බීඩ්ස් නැ. අපි හොදටම දන්න විහිලුවට කියන කතා ටිකක් දෙබස් කරලා එකතු කරලා කියලා තියනවා. කතාව පටන්ගැන්ම හා අවසානය පට්ටම අවුල්.

    ඩබින් කලේ චුටි මල්ලි පොඩි මල්ලි උනාට උන්ගේ ස්ටැන්ඩඩ් එකට වත් කතාව සෙට් නැ.
    වස්ති අනුෂ්ක නම් සුපිරි වැඩක් කරලා තියනවා. ඌට පට්ටටම අනාගතයක් තියනවා.

    ඇනිමේෂන්⁣ හොදයි. නමුත් ඇහැට අමාරුයි මටනම් ඒකේ චලන.

    ලංකාවේ පලවෙනි වැඩේ විදිහට ok. නමුත් හදාගන්න දේවල් ගොඩයි. හවුස් ෆුල් වෙන්නෙත් පලවෙනි එක කියන හයිප් එක නිසා මිසක් වෙන මගුලක් නිසා නෙවෙයි. තනිකර ඕවරැක්ටින් දගලානා.

    කවදා හරි දෙවැනි 3D ෆිල්ම් එකට මෙච්චර හයිප් එකක් සෙට් වෙන්නේ නැ,මොකද මෙකේ අවුල් තැන් බලන අයට දැඩිව අහුවෙන නිසා.
    දෙවැන්නත් මෙහෙමම උනොත් එතැනින් එහාට 3D සිනමාවටත් වෙන්නේ වෘත්තාන්ත සිනමාවට වෙච්ච දේමයි.
    3D ඔස්තාර කෙනෙක් ඇවිල්ලා😂
    බැරිවෙයිද මෙතන ඉන්න අනිත් ඔස්තාර්ලා එක්ක සෙට් වෙලා film එකක් කරන්න. 🤭
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ලංකාවට කෙලවුනු ටිපිකල් කතාව. රිවිව්ස් ඉවසන්න බැ යක්කයන්ට. උන් හිතන්නේම බනිනවා කියලා.

    චිත්‍රපට කාරයෙක්ට කරන් පුලුවන් ලොකුම දේ කලා. සල්ලි ගෙවලා බලන්න ගියා මුලු පවුලම.
    කතාවේ අඩුපාඩුවක් තියනවානම් ඒක කියන්න අපිට අයිතියක් තියනවා.
    මොකද ප්‍රෙක්ෂකයා ඩිසපොයින්ට්කරලා කලාවට අනාගතයක්නැ.

    සිරාවට ඒක එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැ.
    ------ Post added on Feb 13, 2023 at 5:37 PM
    උබ එහෙනම් ඔහොමවත් එකක් හදලා පෙන්නහන්😋

    3D ඔස්තාර කෙනෙක් ඇවිල්ලා😂
    බැරිවෙයිද මෙතන ඉන්න අනිත් ඔස්තාර්ලා එක්ක සෙට් වෙලා film එකක් කරන්න. 🤭
    🎬
    ------ Post added on Feb 13, 2023 at 5:52 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව්.. හැබැයි ඕක manual නේ..
    අරක motion capture නිසාද මන්ද කිසි තේරුමක් නැතුව වැනි වැනි ඉන්න movements තියෙන්නේ..
    ehema wani wani inne bn oke motion cap suite eke movements nathuwa tika welawak hitiyama off wenawada mokakda reason ekak kiwwa. eka nisalu eka thana inna baruwa wage inne kiwwa. aluth mo cap suite wala e awula nalu
     
    • Wow
    Reactions: 2by2

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,710
    113
    එකමත් එක රටක
    ehema wani wani inne bn oke motion cap suite eke movements nathuwa tika welawak hitiyama off wenawada mokakda reason ekak kiwwa. eka nisalu eka thana inna baruwa wage inne kiwwa. aluth mo cap suite wala e awula nalu
    ඉතින් බන් එහෙම අවුලක් තියනවනම් අවු 13ක් ඇතුලත manually ඒ අවුල් ටික හදන්න පුලුවන් වැඩේ දන්නවනම්..
    කටවල් දෙබස් වලට හදල තියෙන්නේ ඉතින් පස්සේ නේ.
    අර animations වල තියන සමහර ලක්ෂණ නම් නෑ ඔහොම කරාම. නිකන වැනි වැනි ඉන්න උන්ට දෙබස් කියලා වගේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    උබ එහෙනම් ඔහොමවත් එකක් හදලා පෙන්නහන්😋

    🎬
    ------ Post added on Feb 13, 2023 at 5:52 PM

    මේ වගේ ගොං මානසිකත්ව තියන උන් තමයි අල්ලපු ගෙදර එකා මොනාහරි කරාමත් පොලියට අරන් හරි ඒකම කරන්න යන්නේ.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේ වගේ ගොං මානසිකත්ව තියන උන් තමයි අල්ලපු ගෙදර එකා මොනාහරි කරාමත් පොලියට අරන් හරි ඒකම කරන්න යන්නේ.
    ඕක ඔහොමවත් හදන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද බ්ං ම්ං ඒක කිව්වෙ 🙂
     
    • Like
    Reactions: weer 11

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mamath balanna yanna hitiya palaweni sinhala film eka.eth link ekak thibila balanna gatta 20min wage baluwe gu godak.mama ithuru Tika baluwe na epa una story eka.lankawe hamadama sinhala film wala thiya gu story ekakma ringalawala. Animation walata nam mukuth kiyanne na first time nisa.story eka nam pattama jarawak.honda welawata balanna giye natte
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉතින් බන් එහෙම අවුලක් තියනවනම් අවු 13ක් ඇතුලත manually ඒ අවුල් ටික හදන්න පුලුවන් වැඩේ දන්නවනම්..
    කටවල් දෙබස් වලට හදල තියෙන්නේ ඉතින් පස්සේ නේ.
    අර animations වල තියන සමහර ලක්ෂණ නම් නෑ ඔහොම කරාම. නිකන වැනි වැනි ඉන්න උන්ට දෙබස් කියලා වගේ.
    un fingers, face expression wage ewa manually karala thiyenne. e wagema kihipa denek inna scene wala mocap eka ekekge hari mocap eka cover unoth thawa ekekgen, e cover una ekawa manually animate karanna onelu.
    un henama basic tools, camera tracking use karala oka e dawas wala karala thiyenne.
     
    • Like
    Reactions: Stimulus mind