වර්තමානෙ ලංකාවෙ සිනමාවෙ (ටෙලි නාට්‍ය ඇතුළුව) තියෙන ලොකුම අවුලක් (තව අවුල් අප්‍රමාණව තියෙනවා) තමයි හරි හමන් තිරපිටපත් රචකයො නැති එක. ෆිල්ම් එකක් Script එක අවුල් කියන්නෙ කියන්නෙ හරියට පාදම අවුල් ගෙයක් වගේ තමයි. ගජමෑන් නම් බැලුවේ නැත.
මහින්ද මහත්තයා යුද්දේ දිනලා ඉන්න රටක් හදලා දුන්න ඒක ගැන කියන්න එකෙක් නෑ.. යුද අපරාද, මිග් යානා වංචා ගැන හොයන්න නම් ඕනා තරම් උන් ඉන්නවා..වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...![]()
තිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.වර්තමානෙ ලංකාවෙ සිනමාවෙ (ටෙලි නාට්‍ය ඇතුළුව) තියෙන ලොකුම අවුලක් (තව අවුල් අප්‍රමාණව තියෙනවා) තමයි හරි හමන් තිරපිටපත් රචකයො නැති එක. ෆිල්ම් එකක් Script එක අවුල් කියන්නෙ කියන්නෙ හරියට පාදම අවුල් ගෙයක් වගේ තමයි. ගජමෑන් නම් බැලුවේ නැත.
වැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...![]()
ඒ කිව්වෙ වෙලාවට කලින් එළියට දැම්මද? මොකද Cyberpunk දැන් සුපිරි [1.61 Update]ඕකට උනෙත් Cyberpunk2077 එකට උන දේම තමා
ජයන්ත චන්ද්‍රසිරිගේ පුතාලා film එකක් හදනවා....දන්නවද අර comic arts කරන බුවාලා ටික pruve එකේ.සඳකාත්ගේ script එක ඒකේ,ළඟදී trailer එක එයි.ගොඩාක් අය hopes තියං ඉන්නේ ඒක ගැනතිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.
ඔය film එක තනිකර hype එක උඩ කරපු එකක්. ගජමෑන් කියන්නේ දේශපාලන කොලමක් මිසක් develop වුනු storyline එකක් නෙමේ ලංකාව ඇතුලේ. මුන්ව අලුත්ම කතාවක් හදන්න තිබ්බා. ඒත් එහෙම නොකර ගජමෑන් වම අල්ල ගත්තේ ඒ නම් අහලා තිබ්බා හින්දා ඒ වාසිය ගන්න.
ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.අත දෙන්න අපි තාක්සනේ දන්නෑනෙ මහත්තයො සල්ලිත් නෑ
ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.
රසවින්දනයක් නැති එව්න් හෝල් එකට ගිහිල්ලා film එකක් බැලුවම් වියදම් උන ගානට හරියන්න හිගන ඇඩියාව..
තිස්ස අබේසේකර වගේ පිටපත් රචකයෙක් එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නට වත් බැහැ. දැනට ලගින් හරි යන්න ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විතරයි.
ඔය film එක තනිකර hype එක උඩ කරපු එකක්. ගජමෑන් කියන්නේ දේශපාලන කොලමක් මිසක් develop වුනු storyline එකක් නෙමේ ලංකාව ඇතුලේ. මුන්ව අලුත්ම කතාවක් හදන්න තිබ්බා. ඒත් එහෙම නොකර ගජමෑන් වම අල්ල ගත්තේ ඒ නම් අහලා තිබ්බා හින්දා ඒ වාසිය ගන්න.
ඇත්ත... වැඩ බැරි ටාසන්ලා තමයි film එකක් බලලා ඔස්තාර්ල වගේ ටෝක් දෙන්නෙ.
රසවින්දනයක් නැති එව්න් හෝල් එකට ගිහිල්ලා film එකක් බැලුවම් වියදම් උන ගානට හරියන්න හිගන ඇඩියාව..
menna mage athaවැඩකට අත දෙනවා වෙනුවට ඒකෙ අඩුපාඩු හොයන්න නම් ඕන තරම් උන් ඉන්නවා ...![]()
100% agreeHmmm me too. මාත් බැලුව. Technology එක අතින් quality එක අතින් අවුලක් නෑ කියමුකො මොකද පලවෙනි එක. හැබැයි film story එකක් හදන පළවෙනි එක නෙමෙනේ. කතාව quality වෙන්නයි ඕන. කතාවෙ ගලා යාම කිසිම සම්බන්ධයක් නෑ තමා. සාරාංශය දේශපාලකයගෙ කෙල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා. කතාව මීට වඩා quality කරන්න තිබ්බ technology එක කිසිම ප්‍රශ්නයක් නෑ මට.
ඒ කිව්වෙ වෙලාවට කලින් එළියට දැම්මද? මොකද Cyberpunk දැන් සුපිරි [1.61 Update]
ඔව් අපරාදේ ඒක නම් සෑහෙන්න මහන්සි වෙලා කරල තියෙන වැඩක්Rush කරා bugs තොගයක් එක්ක එලියට ආවෙ සේරම මිනිස්සු බැන්න නිසා ඉක්මනට ෆික්ස් කරා දැන් ඉතිං හෙන කල් නෙ රිලීස් කරල ඒකාලෙ සෑහෙන්න ග්ලිච් තිබ්බ